Intro

1.1K 85 35
                                    

Annyong Wooki Kookies....

ඕං මං ආයෙ ආවා.. ආව නෙවෙයි එන්න වුනා yoonshinsu01 & teasasi මෙන්න මේ ඩබල මට මරණ තර්ජන එල්ල කරලා මාව blackmail කරල ගෙන්නුවා... පවු මං... තව ටික දවසක් ශේප් එකේ ඉන්න හිටියෙ මං.. 😧😧😧

මේ දෙන්න යන කතාව ඇත්තටම English වලින් ලියපු එකක් ඒත් මට ගුටි කන්න වෙන නිසා සිංහලෙන් දාන්නම් 😂😂😂...

මේ කතාව ගැන කිව්වොත් මේකට ඇත්තම නිධාන කතාවක් තියනවා. මං ආමි කෙනෙක් වෙලා මාස හය හතක් ගියාට පස්සෙ ඉදන්ම මං ff ලිව්වා (ඒත් ඒ කාලෙම publish කරේ නෑ) Promise කියන්නෙ මං දෙවෙනියට ලියපු කතාව. මේකෙ විශේෂත්වය තමයි මේක ලියවෙන්නෙ ඇත්තම වලියක් පදනම් කරගෙන. වලියක් කිව්වට සීරියස් දෙයක් නෙවෙයි. Chat වලියක්. 2018 දෙසැම්බර් වල තමයි මේ සීන් එක වුනේ... බබා ආමි කාලේ වෙච්ච දෙයක් නිසා මට පොඩ්ඩක් දුක හිතුනා. 😂. බයස් ව අදාල වෙච්ච වලියක් Tae & Jk. ඒත් අවුලක් නෑ අපි දෙන්න තාම ගොඩක් හොඳ යාලුවෝ. දැන් නම් ඒ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ. ඒත් ඒ වලිය මට සෑහෙන්න දේවල් ඉගැන්නුවා. අනිත් පාර්ශවය මෙන්ෂන් කරන්න විදියක් නෑ එයා දැන් වට්පෑඩ් නෑ.

ඉතින් ඔන්න ඕක තමයි නිධාන කතාව (හරි විකාරයි නේ 😂😂😂😂) මේ කතාවෙ සමහර දෙබස් ඇත්තටම එයයි මායි එදා රෑ චැට් කරපුවා. ඒ නිසා වගකීමෙන් කියන්නෙ මේ කතාව සෑහෙන්න විකාරයි. අනික මේ කතාව තමයි මගෙ පරණ ff සෙට් එකේ අන්තිම එක. ඉස්සරහට තවත් සෙට් එකක් එන්න නියමිතයි ඒ සේරම 2020 plan කරපු ඒවා.

ඉතින් ඔන්න ඕක තමා intro එක.

[මේක නිකම් ff එකක් විතරක් නිසා කිසිම දෙයක් සීරියස් ගන්න එපා. අනික ඇත්ත චරිත වලට මේ කතාව එක්ක කිසිම සම්බන්ධයක් නෑ]

චැප්ටර් එක්ක පස්සෙ සෙට් වෙමු. කතාව මොකද්ද කියල මටවත් මතක නෑ.. ආයෙ කියවල බලන්න ඕන 😂😂😂..

First chap එක බදාදා දාන්නම්. මොකද yoonshinsu01 පොරොන්දු වුනා එයාගෙ best friends turned into lovers එදාට අප්ඩේට් කරනව කියල.. (ඔන්න ඔහොම තමයි මාව blackmail කරේ)

ආ තව නිවේදන තියනවා. ඔයාල දන්නවනේ මගේ කතා සූටියි කියල. ඉතින් මිත්‍රවරුනි මේකටත් ඒ තියරියම අදාලයි. 😆...

Spoiler Alert
* සතුටුදායක අවසානයක් බලාපොරොත්තු වෙනවා නම් මේක කියවන්න එපා.

අනිත් හැම කතාවකදි වගේම මේ කතාව එක්කත් ඔයාල ඉදී කියල හිතනවා. Vote & Comment 😊

I 💜 U
#stay_safe
#stay_gold

- Jeon_Wooki -

2021/01/20


⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
මෙය සම්පූර්ණයෙන්ම මාගේ imagination එකක් පමණකි. මෙහි එන කිසිදු චරිතයක් සැබෑ පුද්ගලයන් සමග සැසදීම නොකරන්න.

තවද මෙය එක් හුදු හිතළුවක් විනා සත්‍ය පුද්ගලයන්ට අපහාසාත්මක ආමන්ත්‍රණයක් නොවන බව සිහිතබා ගන්න.

තවද උපුටා ගැනීමෙන් හෝ කතාව විකෘති කර නැවත ඉදිරිපත් කිරීමෙන් වලකින්න

This is just an imagination. The real personas have nothing to do with this characterizations. In short THIS IS PURE FICTIONAL.

I have no intention to harm or look down upon on the real personas who appear in this piece of work.

Plz don't copy.

       

-Jeon Wooki-


Promise [Completed]Where stories live. Discover now