10

232 47 11
                                    

Ha Yeri :" ඒත් මට මේකෙ දෙකෙන් එකක් විසඳගන්න ඕන"

Soo Yun: " මොකක දෙකෙන් එකක් ද?"

Ha Yeri " මේ ජංකුක්ගෙ ප්‍රශ්නෙ... මට හිතෙන්නෙම එයා මාව බොරු කියල රවට්ටනව කියල."

Soo Yun : " මං කිව්වොත් නෑ කියල ඔයා පිළිගන්නවද? "

Ha Yeri : " ඔයා දන්නවනේ මං කෙනෙක් කිව්වට කිසිම දෙයක් පිලිගන්න කෙනෙක් නෙවෙයි කියල. ඔයා ඔච්චර විශ්වාසෙන් කියනවනම් පුලුවන් නම් ඔප්පු කරල පෙන්නන්නකෝ"

Soo Yun :" ඔප්පු කරන්න? ඒත් කොහොමද?  "

Ha Yeri :" ඒක නම් මං දන්නෑ.. ඒත් කොහොමහරි වැඩේ වුනොත් ඇති..."

Soo Yun : "ජංකුක්ගෙ ප්‍රශ්නෙට ඔයාට මාවත් සැකයිනේද?"

Ha Yeri :" අ--අ--ම්.... නෑ මං මේ එහෙම දෙයක් කිව්වා නෙවෙයි.. ඔයා ඉතින්---"

Soo Yun : "මේ Yeri~ah... kiss or slap?"

Ha Yeri : " Huh.. what????? wtf???"

Soo Yun : " අහන්න Yeri... ඔයා කොච්චර නෑ කිව්වත් මම දන්නව ඔයාට මාව සැකයි කියල. ඒත් ඉතින් මට ඔයාට වැරැද්දක් කියන්න බෑ... ජංකුක්ගෙ වෙනස නිසා ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි. හැබැයි  මම ඔයාට ඔප්පු කරල පෙන්නනවා ජංකුක් ඔයාට ලෝයල් කියල. එතකොට මං ගැන තියන සැකේ අයින් කරගන්න. .. හා නේ?

Ha Yeri : "හ්ම්ම්... ඒත් ඔයා මොකක්ද කරන්න හදන්නෙ? "

Soo Yun :" challenge එකක්... dare එකක් කියල කිව්වත් කමක් නෑ.."

Ha Yeri : "මොකක්?"

Soo Yun : "kiss or slap challenge එක.. මං අපේ තව දෙන්නෙකුට කියන්නම් ඔය ප්‍රශ්නෙ ජංකුක්ගෙන් අහන්න කියල. ඔයාට මාවත් ෂුවර් නැති නිසා මාත් ඒක එයාගෙන් අහන්නම්. බලමු ඒකෙන් පස්සෙ මොකද වෙන්නේ කියලා. ඔයාට කරන්න තියෙන්නේ පොඩ්ඩක් රබර් ඇහැ දාන් බලං ඉන්න..."

Ha Yeri : "     Yaaaaah.... Kim Sooo Yuuunnn... උබට පිස්සුද අර මනුස්සයගෙන් එහෙම අහන්න? හීනෙන්වත් එහෙම හිතන්න එපා මරනව හරිද. ආව මෙතන කිස් කරන්න....අනික හිතන්න Tae oppa මේක දැනගත්තොත් තුන්දෙනාම ඉවරයි"

Promise [Completed]Where stories live. Discover now