11

410 64 74
                                    

Ha Yeri : " මට අන්තිම වතාවට තව එක උදව්වක් කරනවද?"

Soo Yun : " හ්ම්ම්ම් කියන්න"

Ha Yeri : " ඔයා දවසක් කිව්වනේද  ඔයා ජංකුක් එක්ක මේ ගැන කතාකරන්නම් කියල... මතකද?"

Soo Yun " ඕඕ මතකයි "

Ha Yeri :" මං මෙහෙම ඔයාට වද දෙනවට සොරි. ඒත් ඔයාට පුළුවන් නම් දැන් එයා එක්ක කතා කරනවද?"

Soo Yun : "හරි මං කතා කරන්නම්.  ඒත් මම දන්නව Yeri ඔයාට මාව සැකයි කියල..."

Ha Yeri :" නෑ Soo Yun එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් කලින් තිබ්බත් දැන් නෑ කියල හිතන්නකෝ... මට ඔයාව විශ්වාසයි... ප්ලීස් මට මේ උදව්ව කරන්න Soo Yun "

Soo Yun : "හ්ම්ම්ම් හරි... මං කථා කරන්නම්"

Ha Yeri :" අනේ තෑන්ක්ස් ඔයාට. හැබැයි ජංකුක්ට දැනගන්න තියන්න එපා මමයි ඔයාට මේ ගැන කතා කරන්න කිව්වෙ කියලා... "

Soo Yun : "නෑ මං කියන්නේ නෑ..."

Ha Yeri :" තව පොඩි අවුලක් තියනවා..."

Soo Yun :" ඒ පාර මොකක්ද? "

Ha Yeri : "මට ජංකුක් කියන ඒවා දැනගන්න ඕන... ක්‍රමයක් නැද්ද?"

Soo Yun : " එක විදියක් තියනවා. හැබැයි ඔයාට කටවහන් ඉන්න වෙනවා"

Ha Yeri :" හා මං ඉන්නම්. මොකක්ද කරන්න ඕනේ? "

Soo Yun : " මං එයාට කතා කරන්න කලින් ඔයාට කෝල් එකක් ගන්නම්.  ඩිස්ප්ලේ ලයිට් ඕෆ් කරල තියන්නම්. හැබැයි ඔයාට සද්ද කරන්න බෑ... හරිද? "

Ha Yeri : " හා මම මේ පැත්තෙන් මියුට් කරන්නම්."

Soo Yun : " ඉන්න.. Tae නාලා ඉවරයි. මං එයාට විස්තරේ කියල ඇවිත් ඔයාට කෝල් එකක් ගන්නම්.

* Few minutes later *

Yeri's phone rings...
කෙල්ල මියුට් කරල අහගෙන හිටියා.

‍‍‍‍‌‍‌॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰

Soo Yun : " ජංකුක්..."

Promise [Completed]Where stories live. Discover now