05

300 65 46
                                    

Jungkook : "oh mannnn holyyyh------"!!!!

Everyone : SUPRISE !!!!!!Happy Birthday Jungkook!!!! 🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Everyone : SUPRISE !!!!!!
Happy Birthday Jungkook!!!! 🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉

Jungkook's POV : අම්මෝ... මට එක විනාඩියකට හුස්ම ගන්න අමතක වුනා මං ලයිට් ඔන් කරද්දි දැකපු දේට... කාටවත්ම මගෙ Birthday එක අමතක වෙලා නැද්ද එතකොට... මේ සේරම මෙයාලා කලින් ප්ලෑන් කරපුවද???. කට්ටයත් එක්කම සප්රායිස් කියපු ගමන් මට ඇඩෙන්න වගේ ආවා. මං දවසෙම මේක නිසා පොඩ්ඩක් අප්සට් එකේ හිටියේ. Yeri කේක් එකක් උස්සන් ආවා. ඒ අස්සෙ Taehyung hyung බර්ත්ඩේ කැප් එකකුත් දැම්ම මට. කේක් එක අරන් මං ගාවට ආවෙ Yeri මද කියල බලන්න මට එබෙන්නත් වුනා. මොකද එයාට වඩා කේක් එක ලොකුයි. 😂😂😂😂

කේක් කපල ඉවර වෙනවත් එක්කම කට්ටියම තෑගි තොගයක් දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කේක් කපල ඉවර වෙනවත් එක්කම කට්ටියම තෑගි තොගයක් දුන්නා. (දීපු තෑගි ටික පෙන්නන්න බෑ හොදේ. ඔයාලා ඉරිසියා කරොත් එහෙම 😂😂)

කකා බිබී හිටපු වෙලාවෙ තමයි සෙට් එකම එයාලගෙ මාස්ටර් ප්ලෑන එලි කරේ... අනේ ඉතින් මාත් ගොනා වගේ මුංට අහු වුණානේ.( Mentally facepalming).

ඊළඟ සතියෙ විභාගෙ නිසා stress  යන්නත් එක්ක කියල අද කට්ටියම fun එකේ ඉන්න තීරණය කළා. Repair කරල ගෙනාපු අලුත් ස්පීකරේ ගමටම ඇහෙන්න සින්දු දාලු නටමු කියල කට්ටිය තීරණය කරාට Yoongi hyung මැදින් commercial ad එකක් දැම්මා.

Promise [Completed]Where stories live. Discover now