09

286 53 18
                                    

Yeri POV
මෙතන මොකක්දෝ අමුත්තක් තියෙනව කියල මට හිතෙන්නෙ ඇයි??? Soo Yun  Tae ගෙ ගෙදර යන එකත් නෝමල් ඒ වගේම තමයි ජංකුක් වුනත් හිටිගමන් එහේ ඉන්නවා. ඒත් ඇයි ජංකුක් අද මට නොකිය එහේ ගියේ? එතකොට මේ Soo Yun කියන කතාවේ තේරුම මොකද්ද? එයාට තව ටික දවසකට ජංකුක්ව ඕන??? මොන විකාර කථාවක්ද ඒ? ඇයි යකූ මගේ මනුස්සය සෙල්ලම් බඩුවක් වගේද පේන්නෙ එයාට 😐. Tae oppa කියනව ජංකුක් ගෙදර නිදිලු Soo Yun කියනව ජංකුක් මට දැන් කතා කරන්න බෑ කියල... මෙතන ඇත්තටම මොකද වෙන්නේ? සෑහෙන අමුත්තක් දැනෙනවා. මට ඇත්තමයි දැන් ජංකුක්ට කෝල් කරල මේ ගැන අහන්න හිතෙනවා. ඒත් ඉතින් නින්ද කැඩුව කියලා මට බැනුම් අහගන්නත් බෑ. කොහොමත් එයා මේ ටිකේම මාත් එක්ක වලියෙන්මනේ ඉන්නේ.. ජංකුක්ගෙ මොකද්ද වෙනසක් තියනව. ඔව් එයා දැන් ඇත්තටම වෙනස් වෙලා.. ඒත් ඇයි ඒ වෙනස මට විතරක් තේරෙන්නේ. ඇයි ජංකුක්ට අනිත් අය ලගදි වගේ මාත් එක්ක ඉද්දිත් පරණ විදියට ඉන්න බැරි??? එයා මෙහෙම හැසිරෙන්නෙ මගේ අතින් මොකක්හරි වැරැද්දක් වත් වුනාද... ඒත් මං මුකුත්ම කරේ නෑනේ 😢... Soo Yun එක්ක ජංකුක් වෙනදටත් වඩා දැන් හරී එකතුයි. ඒකියන්නේ ජංකුක්ගෙ වෙනසට හේතුව Soo Yun  ද? WAIT WHAT???? are they cheating behind Tae oppa and me... no way... Yaah Yeri... මොනාද ඔයා මේ හිතන විකාර. Soo Yun  Tae  oppa ට ලෝයල් කියල ඔයා දන්නවනේද... මොනාද මේ හිතන්නෙ?... ඒත්... ඒත් අනේ... ඇයි Soo Yun  කියන්නෙ ජංකුක් එයාගෙ හීත හදනව කියල. එතකොට Tae oppa Soo Yun  එක්ක වලිද? නෑ එහෙම වෙන්න විදියකුත් නෑ...එහෙනම් ඇයි එයාලා දෙන්න අමුතු විදියට හැසිරෙන්නෙ. Soo Yun කියන දැන් ජංකුක් එයාගෙ දුක අහගෙන එයාගෙ mood fix කරනවනම් මට මොකද වෙන්නේ.. එයාගේ මේ වැඩ නිසා මට කොච්චර රිදෙනවද කියල එයාට ගානක්වත් නෑ? එතකොට මගො හිත හදන්නෙ කවුද? මට මේවා වෙන කවුරුවත් එක්ක කියන්නත් බෑ. මොනාහරි වුනොත් Tae oppa යි Jungkook යි අතරෙ වලියක් යන්නත් බැරි නෑ. මං නිසා එයාල අතරෙ ප්‍රශ්න ඇති වෙනවට මං කැමති නෑ.. අනේ... මට දැන් පිස්සුයි වගේ...ඇයි ජංකුක් ඔයා මට මෙහෙම කරන්නෙ.. 😭😭😭😭.. ඔයාට මාව එපා වෙලාද?....Yeriiiii. මෙහෙම ගියොත් ඔයාට වැඩි කාලයක් යන්න කලින් mental hospital  යන්න වෙනවා....calm down Yeri... calm down...

End of Yeri's POV

Yeriගෙ ඔලුව නිකං යකාගෙ කම්මල වගේ... එයා එයාගෙම හිත එක්ක රණ්ඩු වෙනවා. කෙල්ලට හැමදේම අතෑරල දාලා ඔහේ වැටිල ඉන්න හිතෙන තරමට පීඩනයක් තිබ්බ හිතේ. ඒත් එයා කරපු එකම දේ handsfree දෙකත් ගහගෙන සිවිලිම දිහා බලං අඬ අඬ කල්පනා කරපු එක විතරයී. එයාට එහෙමම නින්ද ගියා. 

Promise [Completed]Where stories live. Discover now