NIS -mission 03

1.7K 360 1
                                    

NIS
MISSION 3

# එච්චර දන්නේ නෑ මැඩම්..කිසිම කෙනෙක්ට හොයාගන්න බෑ.ගොඩාක් අය කියන්නේනම් ඒක ගැන්ග් එකක් කියලා..ඒකේ හත් දෙනෙක් ඉන්නවා ලීඩ් කරන්නේ ජන්ග්කූක් කියලා කොල්ලෙක් කියලායි කියන්නෙ

🙍මොකක්

# ඇයි මැඩම්

🙍අහ් නැහ් මේ අතෑරලා දාන්න

එහෙම කියලා මන් ගමන ඉක්මන් කරේ ජන්ග්කූක් කියලා මේ කොරියාවේ ඉන්න එකම කෙනා එයා නෙවේ කියලා හිතාගන්න ගමන්.පහුවදා උදේ ඉදන් කරන්න වැඩ ගොඩක් තිබුන නිසා අද දවසෙත් මට කලින් යන්න හම්බුනා...මන් ඒ නිසාම ජිමින්ටයි ජින්ටයි ගෙදරට එන්න කිව්වේ මට තනියම ඉන්න කම්මැලි නිසා....
මන් ගෙදර ගිහින් වොශ් දාගෙන ඉදගත්තා විතරයි ජිමින් ආවා

🙍ජිමිනාආආ මන් පාලුවේ හිටියේ.කෝ ජින්

🐥එයා තව ටිකකින් එයි...

ජිමින් ඇවිත් මගේ ඔලුවට තට්ටුවකුත් දාලා එහා පැත්තෙන් ඉදගත්තා..

🙍හ්ම්ම්...අනිත් අයට කිව්වද මන් මෙහෙ කියලා

🐥නැහැ.ජින් විතරයි දන්නේ

🙍කූ?

මන් එහෙම කිව්වේ අදනම් කූකී ගැන දැනගෙන මිසක් වැඩේ අතාරින්නේ නෑ කියලා හිතන ගමන්

🐥ඔයාට එයා ගැන දැනගන්නද ඕනේ.එදත් මගෙන් ඇහුවා ඔයා

මන් මුකුත් නොකියා ඔලුව හෙල්ලුවා ඔව් කියලා.

🐥එයා හොදින් ඉන්නවා.එයත් ඩොක්ටර් කෙනෙක්.එච්චරයි .ආය එයා ගැන අහන්න එපා

🙍තව එක දෙයක් කියන්න

🐥මොකද්ද?

🙍එයා මැරි කරලද?නැත්තන් ගර්ල් කෙනෙක් ඉන්නවද?

🐥මැරි කරලා ඉන්නේ..ඒක නෙවේ මරු අපාර්ට්මන්ට් එක.යමු බලන්න

කියලා ජිමින් නැගිටලා උඩ තට්ටුවට ගියා...මගේ ඇස් වල කදුලු පිරුනේ මන් හුස්මකින්වත් වෙනසක් නොකර ආදරෙයි නොකියා එයාට තාම ආදරේ කරද්දි එයා කොහොමද වෙන කෙනෙක් මැරි කරන්න හිත හදාගත්තේ කියලා

🐥වාව් පූල් එක්කුත් තියනවා

ජිමින් උඩ තට්ටුවේ ඉදලා කෑ ගහනවා...දැන් අඩලා වැඩක් නෑ කියාරා ඔයාමයි එයාව දාලා ගියේ...දැන් හිත හදාගන්න කියලා මගේ හිත කියද්දි මන් කදුලු පිහාගත්තා.

NIS  ||JK(completed)Where stories live. Discover now