NIS -mission 06

1.7K 351 3
                                    

NIS
MISSION 6

🙍ඔව් ඔයාලා තවත් මාව නවත්තන්න ..හැබැයි මන් නවතින්නේ නෑ....මන් ඔය ඔක්කොම අල්ලනවා....සතියක් දෙන්නම් පරිස්සම් වෙනවා ඔක්කොලාම.

එහෙම කියලා මන් වාහනේ හරවගෙන ගෙදර ආවේ කූකිට බැන බැනමයි...

මන් ගෙදර ඇවිත් කන්නෙත් නැතුව කාමරේට රින්ගගත්තේ මගේ ඔලුවේ කැක්කුම ආයේ ආයේ ටික ටික මතු වෙද්දි....මන් ඇදේ ඉදගෙන පෝනිටේල් එකක් දාලා තිබ්බ කොන්ඩේ කඩලා දාලා කෙස් ගස් අතරින් ඇගිලි යැව්වේ කූකී එහෙම කරන්නේ නෑ කියලා මගේ හිත කෑ ගහද්දි.....එයා එච්චර දරුණු නෑ...එයා එහෙම අහින්සක කෙනෙක්ට වැරැද්දක් කරන කෙනෙක් නෙවේ...ඒත් මේ අන්ඩර්වර්ල්ඩ් කේස් වලට කූකිගේ මොකක් හරි සම්බන්ධයක් තියනවා කියලා මගේ හිත මාත් එක්කම තර්ක කරා..

මොනා නැතත් මන් හිටියේ නැති ටික කාලේට සෑහෙන දේවල් ගොඩක් වෙනස් වෙලා කියලානම් මට ඉවෙන් වගේ තේරුනා...ඉස්සර ජිමින් එහෙම බැලුවෙම මාවයි කූකිවයි එකතු කරන්න උනත් දැන් එයාලා බලන්නෙම මන් කූකිව හම්බෙන එකෙන් ඈත් කරලා දාන්න.ඒකට හේතුවක් තියෙන්න ඕනේ කියලා හිතෙද්දි මන් ඒ හේතුව හොයාගන්න බැරුව ලත උනා..ආයේ ආයේමත් කූකි වැරදි නෑ මන් ජිමින්ට කෑ ගැහුව එක වැරදියි කියලා හිතුන නිසාම හෙට උදේ එයාලව හම්බෙලා සමාව ගන්න මන් තීරනේ කරා..

.............jin's view..........

🐼කූකියා උබ මොකද්ද එතන කරේ? කියා ඒක උබ කරා කියලා හිතන් ඉන්නේ

🐰නෑ හියුන්ග් බඩු ටික බාලා එද්දි මන් දැක්කා ඒ ලේඩිගේ බෙල්ලට පිහියක් තියන් ඉන්නවා එකෙක්..ඌ වෙන ගැන්ග් එක්ක වෙන්න ඕනේ..මන් මීට කලින් දැකලා නෑ...මන් ගියේ ඒ ලේඩිව බේරගන්න.ඒත් මගේ සද්දෙට ඌ ඉක්මන් උනා...ඌ ඒ ලේඩිගේ බෙල්ල කපලා දිව්වා..මට තේරුනා ඒක උගුරු දන්ඩ කැපෙන්න තරම් ගැඹුරට කැපුනේ නෑ කියලා..ඒ නිසා මන් අරූ පස්සේ පන්නන්නේ නැතුව ඒ ලේඩි ලගට යද්දි තමා කියා කොහෙන්දෝ පාත් උනේ

🐯කොහොමහරි කූකියා දැන් කියා හිතන් ඉන්නේ උබ ඒ ලේඩිට ඉන්ජර්ඩ් කරා කියලා..ඇවිල්ලා මෙතන සෑහෙන සද්දයක් දාලා ගියේ සතියක් ඇතුලත හැමෝම අල්ලනවා කියලා

NIS  ||JK(completed)Where stories live. Discover now