NIS -mission 07

1.6K 336 5
                                    

NIS
MISSION 7

🐥මන් හේතුවක් දන්නේ නෑ කූකී...ඒත් අපි හොයමු...

........NEXT DAY @ JIMIN'S DORM.........

🐥📞කියා අද අපේ ඩෝර්ම් එකට එන්න.කවුරුත් නෑ එයාලා වැඩ වගේකට යනවා..මට කතා කරන්න ඕනේ.

🙍📞මට ඔහේ එන්න බෑ ජිමින් කූකී කොයි වෙලේ කඩාපාත් වෙයිද දන්නේ නෑ...ඔයා මෙහේ එන්න.මන් නිවාඩුවක් දාන්නම්.

🐥හරි

ජිමින් එහෙම්ම ජින්ට කෝල් කරලා කියා හම්බෙන්න යමු කිව්වේ කෙල්ල විතරක් ඉද්දි තනියම ගිහින් කූකී හරි කාරා හරි ආවොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතලයි..ඇරත් ජින් මේ හැමදේම දන්න නිසා ප්‍රශ්නයක් නෑ..විනාඩි විස්සකින් විතර ජිමින් ජින් එක්කන්ම කියාගේ ගෙට ගොඩ උනේ ලොකු කඩසෝරු මල්ලකුත් එක්කන්ම...කෙල්ල කඩසෝරු කන්න පෙරේතයි කියලා මුලු ගැන්ග් එකම දන්නවා.

🙍ජිමින් ඔයාලා ආවද...මන් හිතුවේ නෑ ජින් එයි කියලා

කෙල්ලගේ තිබුනු මලානික ස්වරූපේ ජිමින්ටයි ජින්ටයි දෙන්නටම තේරුනා උනත් ඒ ගැන අහන්න ගියේ නෑ කවුරුත්

🐥ජින්ට හන්ගන්න දෙයක් නෑ කියා..ජින් මේවා දන්නවා...මට වෙන කතා වැඩක් නෑ...අපිට ඕනේ මොකද්ද උනේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න කියා..

ජිමින් කියන්නත් කලින් කියාගේ ඇස් වලින් කදුලු ගැලුවේ කියා හිර කරගෙන ඉන්න හැම වේදනාවක්ම දැන් බෙදාගන්න කාලේ හරි කියලා හිතමින්.....කියා හිමීට ඇවිදගෙන ගිහින් සාලේ දොරත් ලොක් කරලා උඩ තට්ටුවට ගියේ සෝජු බෝතල් දෙක තුනකුත් එක්කන්.....ජිමිනුත් ජින් එක්කන්ම කියාගේ පනිවිඩේ තේරුම් අරන් වගේ උඩ තට්ටුවට ගිහින් සෝෆා එකේ ඉදගත්තා..

කියා එයාගෙම ඇගිලි එකට පටලන්න ගත්තේ මේක කිව්වොත් ප්‍රශ්නේ වැඩි වෙයිද මේක කියන්න පටන් ගන්නේ කොතනින්ද වගේ ප්‍රශ්න දාහක් ඔලුවේ කැරකෙද්දි..කියාගේ හැසිරීමත් එක්කන් ජින්ට තේරුනා කියා කලබල වෙලා ඉන්නේ කියලා...ජින් සෝජු බෝතලේ කඩලා ග්ලාස් එකට වක් කරලා කියාට දුන්නා..

🐼කාම් ඩවුන් කියා...හිමීට කියන්න

ජින් දුන්නු සෝජු වීදුරුව එහෙම් පිටින්ම කටට හලා ගත්ත කියා හොද හුස්මක් ගත්තා.

NIS  ||JK(completed)Where stories live. Discover now