NIS -mission 08

1.7K 344 12
                                    

NIS
MISSION 8

🐼කවුද කෝල් කරන්නේ කාරා නේද

🐥හ්ම්ම්

🐼ඇයි කට් කරේ

🐥පස්සේ ගන්නවා

🐼ඔයා කියාට ආදරෙයිද

🐥අනී

🐼ඇත්ත කියන්න ජිමින්

🐥කරා

🐼ඒ කිව්වේ

🐥මන් කියාට ආදරේ කරා ජින්.....කොලේජ් එකේදි......ඒත් කූකි දවසින් දවස කියාට ලන් උනා.....මන් කූකිගෙන් කෙලින්ම ඇහුවා කියාට ආදරෙයිද කියලා....එයා ඔව් කිව්වා......කියාගේ හිතෙත් කූකිට කැමැත්තක් තිබ්බා.......ඉතින් මන් එතනින් අයින් උනා.....ඒ උනාට මන් කියාට වගේම කූකිටත් ගොඩාක් ආදරෙයි.......මට කියාව සහෝදරියක් වගේ දකින්න බෑ ජීනූ....මට ඔයාට බොරු කියන්න ඕනේ නෑ.........මන් ආදරේ කරපු කෙල්ල මට සහෝදරියක් කියන්න බෑ.....ඒ උනාට කූකිගේ කෙල්ල විදිහට මන් එයාට තාමත් ආදරෙයි.........මට අද උන දේ දරාගන්න බැරි උනා..එයාව රූම් එකට දාලා එද්දි මගේ අතින් අල්ලගෙන අඩ අඩ කිව්වා එයාව දාලා යන්න එපා එයාට ගොඩාක් බයයි කියලා......මට ඒක දරාගන්න ගොඩාක් අමාරු උනා....ඒකයි බිව්වේ...කියාගේ වචනයක් වචනයක් ගානේ මගේ කන් වල දෝන්කාර දෙනවා.......වෙන මුකුත් ඕනේ නෑ.අර බෙහෙත් බෝතල් වලින්ම එයා කොච්චර විදවනවද කියලා හිතාගන්න පුලුවන්......මට කියාගේ හැම හැසිරීමක්ම හොදට තේරෙනවා ජීනූ.....එයා බයෙන් ඉන්නේ.

ජිමින් ඒ ටික කියද්දි එයාගේ ඇස් වලින් වැටුනු කදුලු එයා පිහලා දැම්මේ ඒ මූන හිස් හැගීම් ගොන්නකින් පිරිලා යද්දි.

🐥මාත් කොල්ලෙක් ජීනූ....මටත් හැගීම් තියනවා......මට කියාව බලාගන්න ඕනේ උනත් මට එයාව අයිති කරගන්න බෑ........හැබැයි මන් එයාව දුර ඉදන් පරිස්සම් කරනවා...........සොරි ජීනු මන් කූකිට වැරැද්දක් කරේ නෑ.....

🐼යා කොල්ලෝ
ජින් නැගිටලා ජිමින් ලගට ගිහින් ජිමින්ගේ කරට අත දා ගත්තා

🐼ජිමිනා පිස්සුද.එහෙම වෙන එක සාමන්‍යයි.....ඔයා ඕකට සොරි කියන්න ඕනේ නෑ.....අනික ඔයා ඒ දෙන්නගේ මැද්දට ගියේ නෑනේ.......ඉවසන් හිටියනේ..........ඒ නිසා ඔයා ඔයාට වැරැද්ද පටවගන්න එපා හොදද

NIS  ||JK(completed)Where stories live. Discover now