NIS -mission 15

1.6K 311 0
                                    

NIS
MISSION 15

🐺එතකොට ඔයා

මන් හිනා උනා

🐺ආ යු සීරියස්........වාහ් මට දකින්නත් ආසයි කොච්චර කාලෙකින්ද..............

මම සාශාගෙන් මිදිලා රුජ්ම් එකට එද්දිත් කාරා නිදි නෑ.මන් එයාගේ අතේ තිබ්බ ලැප් එක බලෙන්ම වගේ අයින් කරලා නිදාගන්න යැව්වේ මහන්සියෙන් ඉද්දි මොනාද කරන්නේ කියලවත් ගානක් නැති වෙයි කියලා බයට....මාත් රූම් එකේ ලයිට්ස් ඕෆ් කරේ පාන්දර හතර වෙද්දි ඇහැරලා අනිත් හැමෝවමත් ඇහැරවන්න ඕනේ කියලා හිතාගෙන.........

පැයකට පැය එකහාමාරකට වඩා නිදියන්න නම් වෙලාවක් තිබුනේ නෑ........මැරුවා වගේ නින්ද ගියත් ඇහැ පිය උන අනිත් පැත්තට එලාම් එක වදිද්දිනම් මට ජීවිතේ දුකක් කියලා තේරුනා..😂😂ඒත් මෙච්චර දවසක් උන මහන්සිය අපතේ යවන්න බෑ කියන සිතුවිල්ලත් එක්කන් මන් නැගිටලා කිචන් එකට ආවේ හැමෝටම බෙඩ් ටී එක හදන්න.කිචන් එකට වෙලා බෙඩ් ටී එක හද හද ඉද්දි කාරා නැගිටලා ආව නිසා එයාට ටී එක දීලා මන් උඩට ගියේ එයාට අපි එනකන් ඩෝර්ම් එකට යන්න කියන්න.

🙍කාරා මන් මෙයාලා එක්කන් ඩෝර්ම් එකට එන්නම්....ඔයා ඉක්මනට ගිහින් ෆයිටර්ස්ලා ටික ලෑස්ති කරන්න....සුගා එතන ඇති.එයා ඊයේ රෑම ගියා.

🦋හරි මන් යන්නම්

කියා උගුරට දෙකට ටී එක බොද්දි මන් කූකිගේ රූම් එකට ගියේ තට්ටුවත් නොකර

හොදට නිදි දෙන්නම.මන් ගිහින් කූකිගේ ඔලුව අත ගෑවා......

🐰ම්ම්ම්ම්

එයා තාම නිදි මතේ....මට මොහොතකට එයාව කිස් කරන්න හිතුනත් මන් මාව පාලනේ කරගත්තා.

🙍කූ.........

🐰.........

🙍කූකී නැගිටින්නකෝ වෙලා යනවා.

එයාට හිමීට ඇහැරවලා ඇස් ඇරියට පස්සේ මන් ජිමින් හිටිය පැත්තට ගිහින් පස්සට පයින් එකක් දුන්නේ කෑ ගහන ගමන්

🙍යා ජිමිනා නැගිටිනවා මෝඩයා වෙලා ගිහින් අපිට

🐥ආයිශ්.කියා මැරුම් කන්න ආසද

🙍තමුසේ දත් නැතුව බත් කන්න ආසද අහ්.නැගිටිනවාආආආ

මායි ජිමිනුයි උදේ පාන්දර කියවගද්දි කූකිනම් නිකන් බලන් හිටියේ සිරියාවට බෝම්බ ගහනවා වගේ හැගීමකින්.මුන් දෙන්නව කොහොමහරි ඇහැරවගෙන මන් කූකීයි ජිමිනුයි එක්කන් ඩෝර්ම් එකට පිටත් උනේ සාශාට ලීනා එක්කන් අර කිම් කාරයා ගැන බලන්න කියන ගමන්.

NIS  ||JK(completed)Where stories live. Discover now