NIS -mission 17

1.5K 301 2
                                    

NIS
MISSION 17

කාරායි මායි කතා කරගත්ත විදිහටම කිම්ගේ උන් එක්කන් ෆයිට් කරද්දි NIS එකෙන් අපිව වට කරනවත් එක්කන්ම මගේ පිට දිගේ ගලාගෙන ගිය වේදනාව නිසා මන් බිම වැටුනා......

🦋කියා ......කියා .......කතා කරන්න.......කියා ආආආආඅහ්

මට කාරා කෑ ගහන සද්දේ දුරින් වගේ ඇහෙද්දි මගේ ඇස් හිමීට පිය උනේ කදුලක් මගේ ඇස් වලින් රූරා වැටෙද්දි.........

🙍ආහ්

NIS එකෙන් ඇවිත් කිම්ගේ හැමෝම අතඩංගුවට ගත්තත් කිම්නම් හොයාගන්න හිටියේ නෑ..........කියාගේ පපුව හරහා ගිය බුලට් එකක් නිසා කියා හොස්පිට්ල් ගෙනියද්දිම කියා එක්කන් හොස්පිට්ල් අරන් ගිය තව කෙනෙක් උනේ සාශා........එයාගේ බඩට බුලට් එකක් වැදිලා ලේ ගොඩාක් ගිහින් තිබ්බා........කාරා ජිමින්ට කෝල් කරේ මේක කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව...

🦋📞ජි.......ජි....මි...න්

🐥📞අහ් කාරා ඔයාගේ කටහඩ ඇහුනට පස්සේ තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.......කෝ අනිත් අය කාරා.එයාලා හොදින් නේද කියා කෝ සාශා ආවෙත් නෑ තාම

🦋📞😭😭😭😭

කාරා ඉකි ගගහා ඇඩුවේ ජිමින් කියපු දේට තවත් දුක හිතෙද්දි

🐥📞කා........කාරා මාව බය කරන්න එපා මොකද උනේ කියන්න

ජිමින් ඒක ඇහුව විදිහට සෝෆා එකේ ඉදගෙන හිටිය කූකී ජින් හැමෝම නැගිටලා ජිමින් දිහා බලාගෙන හිටියේ මොකක් උනත් හොද දෙයක්නම් නෙවේ කියලා හිතෙද්දි..

🦋📞කියා.........කියා......

🐥📞කියාට මොකද කාරා ඉක්මනට කියන්..........

ජිමින්ට එයා කියපු එක සම්පූර්ණ කරගන්න බැරි උනේ කියාගේ නම ඇහුන ගමන් කූකී ෆෝන් එක උදුරලා ගත්ත නිසා.

🐰📞කාරා මගේ කෙල්ල කෝ කියා කෝ කාරා කියා කෝ කොහෙද ඉන්නේ ඔයාලා

කාරා කදුලු පිහාගෙන හොද හුස්මක් ගත්තා.

🦋📞කූකි එයා ......එයා හොස්පිට්ල් එකේ ඇඩ්මීට් කරා......සාශා එයාවත් ඇඩ්මීට් කරා.....එච්චර අමාරු නෑ ඔයාලා එන්නකෝ

කාරා හිත හයිය කරගෙන කතා කරේ කූකී තවත් කලබල වෙයි කියලා බයට......

NIS  ||JK(completed)Where stories live. Discover now