NIS -mission 11

1.7K 328 4
                                    

NIS
MISSION 11

කාරා ආ යූ රෙඩී

🦋යහ් අයි ඈම්

🐰යාආහ් ඔයාලා මොකද කරන්න යන්නේ

🐥NIS

🐼වේ NIS

🙍අපි යන්නේ NIS Powers පෙන්නන්න.....බලන් ඉන්න හැමෝම.....කාරා ලෙට්ස් ඩූ ඉට්

කාරායි මායි වාහනෙන් බහිද්දි කූකිගේ මූන දැක්කහම කියන්න පුලුවන් නිකන් NIS එකට එයාලව අල්ලලා දෙන්න යනවා වගේ බය වෙලා හිටියේ කියලා....ගන් එකත් ලෝඩ් කරලා මායි කාරයි ගිහින් අපේ කාර් එකේ ඉස්සරහින් හිටගත්තේ ඉනටත් එක අතත් තියාගෙන.කාරා සිගරට් එකක් පත්තු කරගත්තා.....(ලමායි වැරදි ආදර්ශ ගන්න එපා හොදේ මන් ඒ චරිතේ ජීවී බව වැඩි කරන්න එහෙම එකක් දැම්මේ) කාරා සිගරට් එක පත්තු කරලා ඒකෙන් දුම් වලාවක් අහසට පිට කරද්දි අර ආව කාර් තුනෙන් දහයක් විතර බැහැලා අපේ ඉස්සරහට ආවා.......ඉස්සරහට ආව කෙනා දැකලා මායි කාරයි නෝන්ඩියට වගේ හිනා වෙද්දි කාරාගේ අතේ තිබ්බ සිගරට් එක මගේ තොල් අතර රැදවුනා.....

🐮හේයි කියා ඔයා මොකද මෙතන කරන්නේ

🙍වාව් හරිම අහම්බයක්.......NIS ඔෆිසර් කිම්..........ඔයා මොකද මේ වෙලාවේ මිශන් එකක්ද

🐮අහ් ඔව් ඔව් මිශන් එක්කට යන ගමන්.........

🙍ඕඕඕඕ ඔයා බැරි වෙලාවත් හොයන්නේ JK එහෙම නෙවේනේ?බ්ලැක් ගැන්ග්..................එයාලා නෙවේනේ

🐮හහ් ඇත්තටම මන් එයාලාව තමා හෙව්වේ.....එයාලා මේ පැත්තට ආවේ

කාර් එකේ ඉදලා මේ වෙන හැම දෙයක්ම ජින් ජිමින් කූකී බලන් හිටියේ පුදුමෙන්........

🦋එයාලා අපේ අයනේ ඔෆිසර්......සෝ ඔයාට දීලා කොහොමද

🙍ඒක හරි
මන් සිගරට් එකෙන් උගුරක් බීලා ඒක විසි කරලා අඩියක් දෙකක් ඉස්සරහට ගියා..........පරිසරය ඇල්පෙනිත්තක් බිමට වැටුනත් ඇහෙන තරම් නිස්කලන්ක වෙලා තිබුන නිසා මගේ බූට්ස් වල සද්දේ මගේ කැට් වෝල්ක් එකේ තාලේටම ලස්සනට ඇහුනා.කිම්ට අඩි තුනක් හතරින් එහාට වෙලා හිටගත්ත මන් ඒ මූන දිහා බැලුවා

🙍මිස්ටර් කිම්.........මොකෝ බය වෙලාද........දකුනු ආසියාවේ ඉන්න දක්ශම රහස් පරීක්ශකවරියෝ දෙන්නා බ්ලැක් ගැන්ග් එකට හෙල්ප් කරනවට

NIS  ||JK(completed)Место, где живут истории. Откройте их для себя