NIS -mission 12

1.6K 321 6
                                    

NIS
MISSION 12

🌼ඕ මයි ගෝඩ් කියා....ඔයා..........ඔයා මෙහේ .......අයි කාන්ට් බිලිව් මයි අයිස්..........මයි ඩාර්ලින්ග් අයි මිස් යූ සෝ සෝ සෝඕඕඕ මච්

ඒ ඇස් වලින් කදුලක් වැටෙද්දි එයා ඇවිත් මාව කිටි කිටියේ හග් කරා

🙍සාශා...........
මන් කෙදිරුවා.......ටිකකින් සාශා මාව එයාගෙන් ඈත් කරලා සෝෆා එකේ ඉදගද්දි මාත් එයා ලගින් ගිහින් ඉදගත්තා.
එයා සාශා..මෙහේ එයාගේ ඇත්ත ස්වරූපේ දන්නේ මායි ජින් ඔප්පයි විතරයි.අඩුම කූකී ජිමින් කවුරුත්ම දන්නේ නෑ......එයා වොල්ෆ් කෙනෙක්.......ජින් ඔප්පගේ මේට් සාශා......එයා මට අමාරු කාලවලදී ගොඩාක් උදව් කරපු කෙනෙක්.....ඒත් ජින් ඔප්පගේ වැරදි වැටහීමක් නිසා මේ දෙන්නා වෙන් වෙලා දැන් සෑහෙන කාලයක්.

🙍ඔයා ඉස්සර වගේම මට ආයෙත් උදව් කරනවද සාශා

මන් ඇහුවේ ඒ අත උඩින් මගේ අත තියන ගමන්..

🐺ඔයාට මන් නොකරන උදව්වක් නෑනේ කෙල්ලේ......කියන්නකෝ.

🙍ඔයා ජින් ගැන මගෙන් අහන්නේ නැද්ද

🐺අහ් මන් එයා ගැන දන්නවා.

🙍හේයි කපටි නරි දෙනක් ඔයානම්.ඔයා ජින්ගේ පස්සෙන් වොල්ෆ් කෙනෙක් දැම්මා නේද අහ්

🐺අහ් අනී මනුස්සයෙක් දැම්මේ.ජින්ට ඉව තියන නිසා වොල්ෆ් කෙනෙක් දැම්මොත් අහු වෙනවනේ 😂😂😂😂

මන් හිනා උනේ මෙයාගේ තියන කපටිකමට........ඒත් සාශා ජින්ට පන වගේ ආදරෙයි කියන්න නම් මන් දන්නවා.

🐺ඔයා තාම කිව්වේ නෑ ආව හේතුව කියා.

🙍හ්ම්ම් මට උදව් ඕනේ....ක්ලබ් එකට එනවා කිම් කියලා NIS ඔෆිසර් කෙනෙක්.මිනිහා අන්ඩර්වර්ල්ඩ් ......මට මිනිහගේ ප්‍රොපටීස් ,ආදායම,මොනවද බිස්නස් කරන්නේ ඒ හැමදේම දැනගන්න ඕනේ............මන් දන්නවා ඔයා ලග කට්ටිය ඉන්නවා විශ්වාස කරන්න පුලුවන් අය......ඒ කෙනෙක්ව දාලා මට ඒ විස්තර ටික දැනගන්න ඕනේ.

🐺මිනිහා අහු වෙයිද අපිට

🙍මිනිහගේ එකම වීක් පොයින්ට් එක ගෑනු සාශා.......අනිවාරෙන්ම අහු වෙනවා.

🐺වෙන කෙනෙක් දාලා බෑ..........ඔයාගේයි ජින්ගේ ගැන්ග් එකේ වැඩක්නේ මේක

NIS  ||JK(completed)Where stories live. Discover now