NIS -mission 16

1.4K 304 16
                                    

NIS
MiSSION 16

🥀📞කියා කියා අපි කොෆී ශොප් එකේ හිටියේ ඌ එනවා මාවත් දාලා දුවගෙන ආවා....උගේ වොච් එකෙන් එලාම් එකක් වැදුනා......ඉක්මනට ඔතනින් යන්න ප්ලීස් ඉකමනට

🙍කූකී ඌට මැසේජ් එක ගිහින් මේකේ පාස්වර්ඩ් එක වරදුනානේ.....දැන් මොකද කරන්නේ ඌ එන ගමන්ලු

🐰මෙච්චර දුර ඇවිත් හැරිලා යන්න බෑ.කියා ආයේත් බලන්න ටිකක් අමතක උනාද මොනවාහරි

🙍අහ් මොකද්ද අමතක උනේ මොකද්ද මොකද්ද මොකද්ද ආආආඅහ් මගේ මොලේට මොනා වෙලාද........

මන් ආයේත් හොද හුස්මක් ඇරන් ඉදගත්තේ කොලෙයි පෑනයි අරගෙන...

ලැප් එකේ පාස්වර්ඩ් එක kiM@219#kiM
එතකොට ෆෝන් එකේ Kim@219#Kim

අහ් මේක පලවෙනි එකේ එම් එක කැපිටල්...

🐰කියා හරිඅප්

🙍අහ් මට හිතන්න දෙන්න කූකී කෑ ගහන්න එපා

පලවෙනි එකේ එම් කැපිටල්.....ඒ විදිහටමයි අන්තිම කිම් එකත්..........දෙවනි එකේ කේ එක කැපිටල්......අන්තිම කිම් එකේත් කේ කැපිටල්..........මේ දෙකෙන් කැපිටල් වෙලා නැත්තේ අයි එක.......

kIm

@ එක වෙනුවට N එක ඊට පස්සේ 219 කෝඩ් එක.........ඊට පස්සේ හෑශ් වෙනුවට කැපිටල් අයි එකයි එස් එකයි...NIS එන්න දාලා තියෙන්නේ
.
එතකොට

kImN219IS

අනිතිමට එන කිම් එක මුල් එකට සමානයි

kImN219ISkIm

🙍කූකී ඌ දැන් එයි මේක ගහන්න බලන්න

මන් දුන්නු කොලේ තිබ්බ පාස්වර්ඩ් එක කූකී ඉක්මනට ගහද්දි මගේ ඇගම වෙව්ලුවා....(ලමායි මේක ලියද්දි මගේ හාර්ට් බීට් එකත් කියාගේ හාර්ට් බීට් එක වගේම ගැහුනා 😂😂😂)

කූකී එන්ටර් කරපු පාස්වර්ඩ් එක හරි කියලා ඩිස්ප්ලේ එකේ වැටෙද්දි කූකී කෑ ගැහුවා

🐰යස් කියා යූ ඩූ දැට්

🐱📞කියා කූකී ඌ ගේට් එකට ලගයි ඉක්මනට ඔතනින් එන්න

🙍📞සුගා සාශාට කියන්න රෙඩී වෙන්න කියලා....ජින්ට යන්න කියන්න

🐱📞ජින්ව මන් එලියට ගත්තා.ඔයාලා එන්න සාශා ඉන්නවා එලියේ

🙍කූකී නව් ලිස්ට්න්.......මන් එන්නම් හරිද මේ සල්ලි ටික අරගෙන එන්නම් මන්.....ඔයා යන්න මෙතනින්.....

NIS  ||JK(completed)Where stories live. Discover now