chapter 01

932 112 50
                                    

කොහොමද ඔයාලට... මේ මගේ පලවෙනි fan fiction එක...කොහොමද කියල නම් දන්නේ නෑ...BTS fan fiction කියවද්දි මටත් ආස හිතුනා ff එකක් ලියන්න BTS ලට... ඔයාලා කියවලා හොදද කියන්නකෝ..😊😊

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Yoon Ah :
අහ්....ඉක්මනට Yoon Ah ඔයා නම් මෝඩියෙක්..
📱📲
යොබෝසෙයෝ.....
Good morning Ara...
...........
අනේ නෑ දන්නවනේ ඉතිං මට .....
............
එකනේ ඉතින් ඔය හොද කෙල්ලනේ...
..........
හරි හරි මං ඉක්මනින් එන්නම් මං එනකම් ඉන්න....
.......
Ara ගෙන් ආව call එක කට් කරපු yoon ah ඉක්මන් කරලා බස් හොල්ට් එකට ගියේ...
ශික්... එලාම් එක වැදුනට මට ඇහැරෙන්නෙත් නෑනේ... හිත හිතමයි...
.....
අද නම් ඉවරයි...පලවෙනි දවසෙම පරක්කු උනානේ...
........................................................................................................ බස් එකෙන් බැහැපු yoon ah... දුවලා..SJ hospital එකට ගියා...

Ara :
අම්මෝ ඇති යන්තම් මෙයා ආවා... මං හිතුවේ එන එකක් නෑ කියලා... 😁😁😆
හ්ම් හ්ම්...ඉක්මන් කරලා ඇතුලට යමු...

Yoon ah : Ara කොහෙද දන්නේ නෑ නෙද Director ගේ office එක තියෙන්නෙ..අපි එතනටනේ යන්න ඕනි...
Ara : ඉන්නකො මං අර නර්ස් ගෙන් අහන්නම්... Excuse me.. මට කියන්න පුලුවන්ද Director Kim ගේ office එක කොතනද කියලා...
Nurse : 6වෙනි floor එකේ දෙවෙනි room එකට යන්න...
Ara : Ok...Thank you...
............................. නර්ස් ලගින් ආව yoon ah යි Ara යි..ලිෆ්ට් එකට නැගලා.. 6 වෙනි floor එකට යන්න button එක එබුවා..ලිෆ්ට් එකේ දොර වැහෙන කොටම... කෙනෙක් දොරට අත තියලා ලිෆ්ට් එක නැවැත්තුවා...... (වෙන කවුරුත් නෙවෙයි...ඒ Jin.....🤭🤭)
.......Ara යි Yoon ah යි දෙන්නම එයා දිහා බලුවා... කමක් නෑ නෙද මං ආවට... ආ..කමක් නෑ තව ඉඩ තියෙනවනේ....Ara පොඩි හිනවක් දාලා කිව්වා..😁😁
....... ඒ කෙනා නම් අඩි 5 '9 ක් විතර උසයි...මූණ නම් රොස මලක් වගේ...මේ කොල්ලා ඒ දෙන්නා දිහා බලලා චුටි හිනාවක් දාලා අනිත් පැත්ත හැරුනා..........................
Ara.... Yoon ah Ara ට පොඩි තට්ටුවක් දැම්මා... Ara අර කොල්ලා දිහා බලන් ඉන්නවා දැකලා.. Ara ගැස්සිලා අහක බලා ගත්තා.... (Jin නුත් මේ සිද්දිය දැක්කට දැක්කේ නෑ වගේ ඉදියා...😉😉 )
...................................... ලිෆ්ට් එක නතර උන ගමන් ම jin එතනින් ගියා ඒත් ගෑනු ලමයි දෙන්නා ටික වෙලාවක් නතර උනා.
Ara : Yoon ah ඒ බලන්නකෝ...
Yoon ah : මොක්ද්ද....
Ara : එයත් අපිත් එක්ක වැඩ කරන කෙනෙක්ද දන්නෙ නෑ නෙද??
Yoon ah : ඇයි 🙄
Ara : නෑ ඉතින් බලන්නකෝ ශුවර් එකටම එයාත් අද වැඩට ආව කෙනෙක්ද කොහෙද..
Yoon ah : ආ..... මොකො මොකො මේ ආ...😂😂 හ්ම් හ්ම් අපිත් යමු....
.....................................................................................................................................................................................
Jin :
Tae... ඔයා කොහෙද ඉන්නේ අහ්...
................
ඇයි ඊයේ ආවෙ නැත්තේ.......🤨
...............
මං ඔයාට කියලා තියෙනවා හරිද.......
..............
ම් ම් කමක් නෑ අද එන්න ඕනි හරිද...
...........
Jin call එක කට් කරද්දිම....දොරට තට්ටු කරන සද්දයක් ඇහුනු නිසා jin ඉක්මනට lab coat එක ඇද ගත්තා...
ඔව්.. ඇතුලට එන්න...
Ara : සමාවෙන්න... අපි ආවේ.... Ara කියන්න ගිය දේ නතර කරේ ඇතුලේ ඉදපු කෙනා දැකලා...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now