Author Note

170 36 9
                                    

Boy With Love මගේ පලවෙනි fanfaction  එක ඉතිං ඒ කතාව කියවපු vote කරපු comment  කරපු හැමෝට ම ගොඩාක් ස්තූතියි... මං ඔයාලා හැමෝට ම ගොඩාක් ආදරෙයි..💜️💜️
කතාව රස විදින්න ඇති කියලා මං හිතනවා...
ම්ම්... තව විශේෂ දෙයක් කියන්න තියෙනවා..
Boy With Love කතාවට මං අලුතෙන් කොටසක් එකතු කරන්න හිතන් ඉන්නවා.. ඒක හැබැයි දැන් ම නම් දෙන්නේ නෑ... December 10 පහුවෙලා දවස් 5 ක් ඇතුළත ඒක දෙන්න බලාපොරොත්තු වෙනවා... ඉතිං ඔයාලා එකත් කියවලා රස විදි වි කියලා මං බලාපොරොත්තු වෙනවා...
💜️💜️💜️💜️💜️
  ඒ වගේ ම මගේ දෙවෙනි ff එක කියවන අයටත් ගොඩාක් ස්තූතියි.. ඒකේ update  දෙන්න නම් ටිකක් පරක්කු වෙයි..
Author Note වැඩි නේද.. 😁😁 එහෙනම් මං යනවා... ඔයාලා පරිස්සමෙන් ඉන්න... සරන්ග් හේ  💜️💜️
ආ... ඔයාලත් දන්නවා ඇති නේ අපේ
kim Seok Jin ඒ කියන්නේ අපේ ලොකු අයියා ඇත්තට ම දැන් සම්චොන් කෙනෙක් වෙන්න යන්නේ.. ඔයාලටත් සතුටු ඇති නේ...❤❤❤
මං යනෝ.. bye...💜️💜️

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now