Chapter 28

331 69 51
                                    

..........
කොහොමද tae...

මා රි.. tae පුදුම වෙලා එයා දිහා බලන් ඉදියා..

මගෙ නමත් මතකයි නේද තාමත්...

අහ්... මොකද ඇයි එක පාරට ම ආවේ....

ඔයාව බලන්න ඔප්පා.. මට සතුටුයි.. මං හිතුවෙ නෑ ඔයාව මෙතන දි හම්බ වෙයි කියලා..

ඔව්... මාත් හිතුවේ නෑ.. දැන් යන්න..මං ආස නෑ බොරු කරන අයට...කියපු tae අහක බලා ගත්තා...

මාරි ඇස් වල කදුලු පුරෝගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාරි ඇස් වල කදුලු පුරෝගෙන.. 🥺 ඇයි ඔප්පා එහෙම කියන්නේ මං.. මං... ඔයාව දාලා ගියේ කැමත්තෙන් නෙවෙයි.. ඔයාලගේ තාත්තා කිව්වා.. මං ඔයාව දාලා ගියෙ නැත්තම් ඔම්ම ගෙයි ආබුජිගෙයි job දෙක නැති කරලා දානවා කියලා...😢😢 ඔයාවත් රට යවනවා කිව්වා...

ඉතිං ඔයා එයා කියපු දේ අහලා යන්න ගියා... එහෙම ද..😐

නෑ... මං කිව්වා මට ඔයාව දාලා යන්න බෑ කියලා.. ඒත් එයා කිව්වා සල්ලි ටික අරගෙන යන්න කියලා..😢

ගියා නම් මොකට ද ආයේ ආවේ..tae තරහෙන් ඇහුවා.

මට ඔයා නැතුව ඉන්න බෑ ඔප්පා..ඒකයි මං ඔයාව හොයා ගෙන ආවෙ... මං ආයේ කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ..ඔප්පා...කියන ගමන් මා රි tae ගේ අතින් අල්ල ගත්තා...

ගන්නවා අත...කියන ගමන් tae අත ගසලා අහකට අරගෙන... තමුන් මට එච්චරටම ආදරෙයි නම් මාව කලින් දාලා යන්නේ නැ නේ... මාත් එක්ක ඉන්නවනේ.. හරි අඩුම තරමේ ඔයාට මට කියන්න හරි තිබ්බනේ.. අනික මං දන්නවා ඔයා ගියේ ආබුජි නිසා නෙවෙයි.. තමුන්ට ඕනි උනේ සල්ලි ඒක නිසා තමයි මාව දාලා ආබුජි දීපු සල්ලිත් අරගෙන යන්න ගියේ...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now