Chapter 32

326 71 38
                                    

.............
    මේ අහන්න මට කියන්න දෙයක් තියෙනවා වගේ ම අහන්න දේකුත් තියෙනවා...

    හරි ඉතිං එහාට වෙලා කියනවකෝ.. ජංගි කුක්කෝ..

    මොකද්ද කිව්වේ..😐 යන්නෙ ම නෑ...

😐 යන්නෙ ම නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     අහ්...මේ මේක park එකක් නෙවෙයි.. මේකට ගොඩක් අය එනවා.. මේක කවුරු හරි දැකලා වැරදියට හිතුවොත් එහෙම... මං නම් දන්නේ නෑ... ඔන්න ඔයාට තමයි ප්‍රශ්නේ වෙන්නේ හොදේ..
................................................................................................

           ම්.... Aera... ඇතුලේ ඇති යුන් ගි කිව්වනේ... ආවේ ඇයි කියලා අහයිද දන්නේ නෑ.. කමක් නෑ..දැන් එයා මගෙනේ...😏 හිතපු නම්ජුන් Aera ගේ office එක ඇතුලට යද්දි ම කුකි දැකලා        "ඔහ්... මේ බිස්කට් එක නේද... ඒත් මොනා ද ඒ..." හිතින් හිතන ගමන් Aeraයි කුකියි දිහා නම්ජුන් බලන් ඉදියා..

   නම්ජුන් ඇතුලට ආවා කියලා ඒ වෙලාවේ කුකිවත් Aera වත් දැක්කේ නෑ... නම්ජුන් එතනට වෙලා වෙන දේ බලන් ඉදියා..
......................................................................................................
     කමක් නෑ.. කියන ගමන් කුකි Aera ගේ ඉන වටේ අත දාලා ලගට ගන්න ගමන්..

        මං මේක ඔයාට අවුරුදු ගානක ඉදලා කියන්න ඉදියේ.. මං ගොඩක් කල් බලන් ඉදියා මේ වෙලාව එනකම්...

          මොකද්ද...🙄
කුකි Aera ගේ ඉන වටේ අත දාලා ලගට ගන්න ගමන්.. මං මේක ඔයාට අවුරුදු ගානක ඉදලා කියන්න ඉදියේ.. මං ගොඩක් කල් බලන් ඉදියා මේ වෙලාව එනකම්...

            මොකද්ද...🙄

            සරන්ග් හේ... මං ඔයාට ගොඩක් කල් ඉදලා ආදරේ කරනවා..ඒත් ඒක කියන්න බැරුව ඉදියේ..ඔයා වැරදියට හිතයි කියලා..ඒත් මට තවත් කල් බලන් ඉන්න බෑ.... කුකි කියද්දි Aera අත් දෙක කුකිගේ බෙල්ල වටේ දැම්මා...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now