Chapter 39

304 75 23
                                    

............
   Six hours ago...
    At jin house...

      ආ...උන්නි... කෝ ඔප්පා...

     කාමරේ නිදි ද කොහේ...නැත්තම් game ගහනවා ඇති...දෙන්නා කොහෙද ගියේ.. කෝ කුකි..තනියම ද ගේ ඇතුලට ආවේ... ඇවිදින්න හොද නෑ නේද...

        අහ්..ඔයා නම් අපෙ ඔම්මා වගේ නේ...යූනා උන්නි.. ප්‍රශ්න ගොඩක් අහනවා එක සැරේට...

        ඉතිං කෝ උත්තර දෙන්න බලන්න කියන ගමන් yoon ah Aera ලගින් ඉද ගත්තා..

           ගියේ ඉස්කොලේ... කුකි ගියා වැඩකට... තනියම නෙවෙයි එයා මේ දැන් මාව ගෙනත් තියලා ගියේ... හරි ද..

            ඉස්කොලේ....  මොකෝ ආයේ ඉස්කොලේ යන්න හිතුන ද... මතක නැද්ද අපෙ vice principal ඔයාලා දෙන්නා ඉස්කොලෙන් අහක් වෙද්දි කිව්ව දේ...

                මොකද නැත්තේ මට හොදට මතකයි.." ඔය දෙන්නා ආයෙ මේ ඉස්කෝලේ පැත්තේ එන්න හිතන්නවත් එපා.... මට හම්බුනු කරදරකාර ම ලමයි දෙන්නා.."  Aera හිනා වෙන ගමන් කිව්වා..

                    ඒ වුනාට ඉතිං පස්සේ ඇඩුවානේ...

                    හ්ම්... ඒ වුනත් එයා මාවයි කුකිවයි කොච්චර නම් දණ ගස්සලා තිබ්බ ද..

                   ඔව් ඉතිං ඕනි නැති වැඩ කරා ම එහෙම කරන්න එපෑ... ආ...හ්.. පොඩ්ඩක් ඉන්න මං kitchen එකට ගිහින් එන්නම්... කියන ගමන් yoon ah kitchen එකට යනවත් එක්ක ම car එකක් ආවා...

              ඔහ්..කවුද ආවා නේද... මගෙ ජුන් ද...

              ආ...හ්..Aera හොද වෙලාවට මෙතන ඉන්නේ...

              ආ.. යුන් ගි ඔප්පා...මං හිතුවෙ..

             නම්ජුන් කියල ද...

         හ්ම්.. ඇයි හදිස්සියක් ද..

          ඔව්.. මේ documents ටික පොඩ්ඩක් බලලා sign කරලා දෙනව ද..

         ඇයි ඔප්පට ඕවට sign කරන්න පුලුවන් නේ..

             නෑ දැන් ඔයා ඉන්නවනේ...
හ්ම්.. කෝ දෙන්න.. කියන ගමන් Aera යුන් ගි අතේ තිබුනු documents ටික බලලා sign කරලා ආපහු යුන් ගි අතට දීලා..
  
         ඔප්පා ටිකක් වෙලා ඉදලා යන්න..

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now