Kim Namjoon Letter

300 72 20
                                    


To my birthday girl...

කාලය නතර වී ඇති බවක් පෙනේ...
මගේ හදවත මා හට දරා ගත නොහැකි
සටනක් අරඹා ඇත...
කිසිම හේතුවක් නැති ව ඔබ මා තරහෙන්
උමතු කරයි...
මම සන්සුන්.. නමුත් මා ඔබ සමග දිගින්
දිගට ම තර්ක කරමි...
කිම ද ඔබ මා හදවත දුර්වල භාවයට
පත් කරන්නේ...
තව දුරටත් මගේ හදවත ස්පන්දනය කළ
නොහැක...
ඔබේ හඩින් මා හා කතා කරන විට...
මගේ හදවත නැවත නැවත මා හට
පවසනවා...
වනාන්තරයේ දෝංකාරයක් මෙන්..
නිල් අහසේ ඊතලයක් මෙන්....
අසාමාන්‍ය ලෙස මා ඔබට බෙහෙවින්
ප්‍රේම කරන බව...
මට ඔබ ගොඩක් ගොඩක් ගොඩක්
අවශ්‍යයි.....
මට ඔබේ පෙම්වතා වීමට අවශ්‍යයි...
මගේ ජීවිතය ඔබ උදෙසා ගත කිරිම
මගේ අරමුණ බවට පත්ව ඇත...
මට අවශ්‍ය වන්නේ ඔබේ ගැඹුරු
උණුසුම් ඇස් වලින් මා..
සන්සුන් කර ගැනිමයි...

එක් දිනක්.. එක් රැයක්..
එක් දිනයක් මට ඔබ වෙනුවෙන්
යම් කාලයක් දිය හැකි නම්...
මා කාර්යබහුල වුවත්..
මට එක් අවස්ථාවක්..
ලැබුනේ නම්...
එක් දිනයක් ඔබට මා හා
සිටිය හැකි නම්..
මට ඔබේ අත අල්ලා ගත
හැකි නම්..
එක් දිනයක්..
ඔබටත් මටත් එකට සිටිය හැකිනම්..
මා ඔබ වෙනුවෙන් ඕනෑ ම
දෙයක් කරන්නම් ..
ඔබ එන තුරු මා බලා සිටින්නම්...

කෙසේ වුවත්..
සමහර විටෙක මා..
ඕනෑවට වඩා සිතනවා විය හැකි...
ඔබ මදක් හෝ ගොඩක්..
ම ගැන කලකිරි ඇති නම්
මට සමාවෙන්න..
කරුණාකර නැවත මා හා
සිනහා සෙන්න...
ඔබට හැකි නම්...
මට එක් දිනයක් දෙන්න...
සිහිනයෙන් වුව ද..
ඔබ මගේ විශ්වයේ කේන්ද්‍රය යි...
ඔබේ දෑත් අල්ලා ගෙන මා..
ඔබ සමග හිරු එලියේ පාවෙන්නම්..
මා ඔබට මගේ ආදරය
පාපොච්චාරණය කරමි...
කරුණාකර ඔබට මා සමග
සිටිමට හැකි ද....

Happy birthday Aera...

කිම් නම්ජුන්..

***********







Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now