Chapter 09

559 93 12
                                    

      යා.... එන්න එපා වැටෙයි... යා... ඔයාට මොනා වෙලාද... Aera බය වෙලා නම්ජූන්ට බැන්නේ එයා අහක් වෙයි කියලා...ඒ වුනාට නම්ජූන් තව ටිකක් ඉස්සරහට එන ගමන්...

     ඇයි ..ගන්න ගන්න ඉතිං අපි දෙන්නම ගමු..මහ පණ්ඩිතයෙක් එක්ක photo ගන්නේ නැද්ද ආ...😉

     නෑ නෑ...ඕනි නෑ...යන්න එහාට... Aera තව ටිකක් පිටි පස්සට ගියා..නම්ජූන් එයා ලගට ම ගිහින්... Oh... කියන කොට ම Aera බය වෙලා පොකුණට වැටුනා..
 

      Aera වතුරේ ගිලෙන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

      Aera වතුරේ ගිලෙන ගමන්.. යා.. මේ... මා...ට..... පීනන්න බෑ...... යා...... Aera හයියෙන් කෑ ගැහුවත් namjoon....

       අහ්..බැයි ද... ඇයි අර බිස්කට් ද කුකීස් ද චොකලට් බිස්කට් ද කියලා මොකෙක් ද ඉන්නේ ඒකට කියනවා ඇවිත් බේර ගන්න කියලා..මහ පණ්ඩිතයන්ට ඕවා කරන්න වෙලාව නෑ... කියන ගමන් එතනින් යන්න ගියා...
යාහ්....න....න......ම්.........ජූ........න්......ශී.............................. නම්ජුන් හිනා වෙලා හැරිලා බලද්දි Aera පොකුණේ ඉදියේ නෑ....නම්ජූන් බය වෙලා පොකුණ පැත්තට වේගෙන් දුවලා ගියාට Aera පේන්නවත් හිටියේ නෑ....
   
     ආයිශ්....මේ කෙල්ල...කියන ගමන් නම්ජුන් වතුරට පැනලා Aera ව අර ගෙන ගොඩට ආවත් Aera ට සිහිය තිබුනේ නෑ...

     Aera.... Aera...නම්ජූන් හයියෙන් කෑ ගහන්න ගත්තා.. ඒත් Aera ට සිහිය ආවේ නෑ..ඉතිං නම්ජුන්..Aera ගේ පපුව උඩින් අත් දෙක තියලා තෙරපන්න ගත්තා..ටික වෙලාවකින් Aera ට සිහිය ආවා...
   
     Aera... are you ok... namjoon ඇහුවා... Aera namjoon ට හයියෙන් ගහන ගමන්...

    යා.....මං කිව්වනේ එපා කියලා....Aera ගේ ඇස් වලින් කදුලු ආවා.... තව ඩිංගෙන් මැරෙනවා...😫😫 ඔයාට නම් මොකද...😭😭 Aera තව ටිකක් හයියෙන් අඩන්න ගත්තා.... නම්ජුන් ටිකක් හිනා වෙලා...

   ඉතිං පොඩි එකෙක් වගේ අඩන්නේ...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now