Chapter 10

499 85 20
                                    

Tae දුකෙන් යනවා දැකපු yoon ah දුවලා ගිහින්...tae ව පිටිපස්සෙන් බදාගත්තා....

tae ව පිටිපස්සෙන් බදාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යා...ඔහොම එක පාරම යනවද බෑ කිව්වම.... ඇයි වෙනදා වගේ කරදර කර කර අහන්නේවත් නැත්තේ...ඔයා දන්නවද ඔයා මේ දවස් ටිකේ ඔයා දකින්නේ නැතුව මං කොච්චර දුකෙන් ද ඉදියේ කියලා..ආ...

Yoon ah කියපු දේ අහලා tae පුදුම උනා...yoon ah ගේ පැත්තට හැරුනු tae
ඔය ඇත්තමද...

හ්ම්...

ඒ කියන්නේ ඔයා මට.... 😁

හ්ම්.. yoon ah බිම බලාගෙන කිව්වා... එහෙම කියද්දිම tae yoon ah ට හාදුවක් දුන්නා...
..............................................................................................................
Jin car...

ආ...ටිකක් පරක්කු උනා නේද Ara...මං ඔයාව යන ගමන් ගෙදරින් දාගෙන යන්නම්...

ආ..කමක් නෑ doctor.. මං යන්නම්..ඔතනින් car එක නවත්තන්න...

නෑ නෑ..යමු මං ගිහින් දාන්නම්... කියපු jin Ara ව ගෙදරට ඇරලුවා..

එහෙනම් doctor මං යන්නම්...doctor ත් පරිස්සමෙන් යන්න...

හරි Ara... මං යනවා..එහෙම කියපු jin එතනින් යන්න ගියා...

" අනේ හැමදාම මේ වගේ ගමන් යන්න තියේ නම්.... එයාගේ මුණ දැක්කත් ඇති වගේ අනේ....🙈" Ara ගේ ඇතුලට යන ගමන් හිතුවා.....

උන්නී....මොකෝ තනියෙන් හිනා වෙන්නෙ ආ...

මං නෑ...කොයි වෙලේද...

දැන් නේ...ආ...මේ අන්න ආබුජි ඇවිත්....

ආ...අද ද ආවේ... එහෙම කියන ගමන් Ara තාත්තගේ කාමරේට දුවලා ගියා...
ආබුජි....Ara තාත්තා ලගට ගිහින් තාත්තා ව බදා ගත්තා...

ආ...මගේ කෙල්ල ආවද....මහන්සි නැද්ද...

නෑ...ආබුජි....කෝ මට මොනවද ගෙනාවේ....

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now