Chapter 13

482 84 27
                                    

මෙතන මොනවද වෙන්නෙ... yoon ah ගේ ඔම්මා ඇහුවා....

 yoon ah ගේ ඔම්මා ඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔහ්.....ඔම්මා.... yoon ah බය වෙලා අම්ම දිහා බලාගෙන ඉදියා...

ඔම්මා තමයි... ඔහ්...මේ අර එක දවසක් ඔයාව එක්ක ගෙන ආව කෙනා නේද...

අ....මේ..... මේ.....

කොහොමද... මං මෙයාව දාලා යන්න ආවේ...මං ගිහින් එන්නම්.. කියපු tae යන්න හදද්දිම

නෑ නෑ...දෙන්නම් එන්න ගෙට මට දැන ගන්න දෙයක් තියෙනවා....

ඔම්මා එයාට යන්න පරක්කු වෙනවනේ.... ඔයා යන්න.... yoon ah tae ට යන්න කියලා ඇහෙන් කිව්වා..

නෑ නෑ...ටිකක් ඉන්න පුලුවන් නේ.... එන්න දෙන්නම කියන ගමන් අම්මා ගේ ඇතුලට ගියා....

අහ්...ඔයා යන්න...මං බලා ගන්නම්... yoon ah tae ට කිව්වා.....

නෑ නෑ...යමුකො ඇතුලට.... tae yoon ah ව එක්ක ගෙන ගේ ඇතුලට ගියා...

ඉද ගන්න...අහන්න මං මේ අහන දේවල් වලට ඇත්තම කියන්න..

ඔම්මා... yoon ah කියද්දි අම්මා ඔයා ඉන්න මං මෙයත් එක්ක කතා කරනකම්...

මොකද්ද ඔය දෙන්නා අතරේ තියෙන සම්බන්දේ...

ඔම්මා..මේ...

Yoon ah ඔයා ඉන්න මං කිව්වනේ... අම්මා සැරෙන් කිව්වා....

ම්...මං yoon ah ට කැමති...අපි දෙන්නා ආදරේ කරනවා...මං ඔමොනිව හම්බ වෙලා මේ ගැන කියන්න ඉදියේ... tae කියපු දේට අම්මා පුදුම උනා..

මං හිතුවා එදා මෙයාව ගෙදරට ම එක්ක ගෙන එනකොට.... මොකද්ද ඔයාගේ නම... මොනවද ඔයාගේ අම්මයි තාත්තයි කරන්නේ..

ම්....අහලා තියෙනවද RJ group එක ගැන.. මගේ තාත්තගේ නම Kim Si Hyuk මගේ නම kim tae hyung..

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now