Introduction

4.2K 529 20
                                    

Jimin,සල්ලි කාර පවුලක ඉපදුනු ටිකක් නපුරු handsome කොල්ලෙක්🤭(කියන්න ඔනි නෑනේ) එ වගෙම පවුලෙ ඉන්න එකම දරුවත් එයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin,සල්ලි කාර පවුලක ඉපදුනු ටිකක් නපුරු handsome කොල්ලෙක්🤭(කියන්න ඔනි නෑනේ) එ වගෙම පවුලෙ ඉන්න එකම දරුවත් එයා.එ නිසා  අම්මයි තාත්තයි දෙන්නම මෙයාට පණ වගෙ අාදරෙයි ❤.

Jimin ගෙ තාත්තා එහෙමත් නැත්නම් Mr.Park කියන්නෙ korea වෙ ලොකුම ලොකු business man කෙනෙක්.

Jimin Intro end

Kim yoona, හරිම අහින්සික,ලස්සන ටිකක් කටකාර කෙල්ලෙක්🤭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim yoona,
හරිම අහින්සික,ලස්සන ටිකක් කටකාර කෙල්ලෙක්🤭.(මන් වගෙ)

පවුලෙ ඉන්න එකම දරුවා.මෙයා පුංචි කාලේම මයාට මෙයාගෙ අම්මාව නැති උනා.😢අම්මි මැරුනට පස්සේ අම්මිගේයි තාත්තාගෙයි දෙනාගෙම අාදරේ ලැබෙන්නෙ එයාගෙ තාත්තා ගෙන්.

Kim yoona ගෙ තාත්තා එහෙම නැත්නම් Mr kim, Mr park ගෙ company එකේ share holder කෙනෙක්.එ විතරක් නෙමෙයි එ දෙන්නා පෙඩි කාලෙ ඉදලාම හොදෙ යාළුවෝ 🙂.

Yoona intro end

( අම්මො මගෙ අත රිදෙනවා මෙ චුට්ට ලියලා) 😄
#yojoon

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now