chapter 9

2.7K 433 53
                                    

මෙක boring නේද ළමයි😓

_______________________________________________////

After two days

Jimin ගිය දවසේ ඉදලා මන් විතරයි ගෙදර ඉදියේ...මන් ඉතින් ඔහේ ඉදියා.....කම්මැලි කමේ...

මම උදෙන්ම නැගිටලා කලා කෙලින්ම ඇදට ගියා......මේ දවස් ටිකේම මන් ඉතින් soup තමා බිව්වේ.මට කන්න අප්පිරියාවක් ආව නිසාමන් ඇදෙන් ඇලවෙලා මගේ phone එක vibrate උනා....
මන් phone එක අරන් බැලුවා මොකක්ද ආවේ කියලා.....jimin ගෙන් msg එකක්...

කෙහොමද?

ම්ම්..හොදයි...ඔයාට කොහොමද?

හොදයි....ම්ම් මම යනවා වැඩ තියනවා

ම්ම් බායා...goognight

(Seen)

මන් phone එක තියලා අපාව් පල්ලෙහාට ගිහිල්ලා sofa එකේ ඉදගෙන korean drama එකක් බලන්න ගත්තා...මන් ඉතින් romantic එවානේ බලන්නේ...මන් ලග එවාම තමයි තියාන්නෙත්....ඇස් ලොකු වෙන sceneනුත් තියනවා....🤭

හොදම කැල්ල යද්දිම කවුද මන්දා දොරට ගැහුවා....එ මදිවට bell එකත් ගහනවා...කවුද අප්පා bell එක කඩන්න හදන්නේ...

දොර ඇරියා......

SURPRISE 🎉.....
ආහ්..............මන් බෙරිහන් දුන්නා.....

Jungkook.......මන් එයෙගේ නම කියුවේ එයාගේ නම විතරක් මට මතක නිසා.....

මොකද හලො බෙරිහන්දෙන්නෙ...
ඔයගොල්ලො එහෙම කෑගහුවම මට නිකන්ම කැගැහුනා😑....

කෙල්ලො ටික පිටිපස්සේ කෙල්ලො 3 න් දෙනෙක් හිටියා මට එයාලව හරියට දැක්කෙ නැ මොකද එ 3න් දෙනා කොල්ලො ටිකට වැහිලා හිටිය නිසා......

Aur-: ඇතෙන්ම yoona දැනන් ඉදියේ නැ ඵ් එයා පන වගේ අාදරේ කරපු යාළුවො තුන්දෙනා කියලා.....එ වගේම එයා දන්නේ එයාලා abroad ගිහින් කියලා.එත් එයලා ගියේ නැ.හැමදාමත් korea වලමයි ඉදියේ...yoona එක දැනන් ඉදියේ නැ..yoona යාළුවෙන්ට bf ලා ඉන්නවා කියලා දැනන් ඉදියට කවදාවත් එයාලව දැකලා තිබ්බේ නැ...

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now