Chapter 1

3.9K 503 64
                                    

Yoona prove

           මට campus යන අහිංසක,cute  කෙල්ලෙක්.මම campus එකෙ දැන් අවුරුදු 3 ක්  හිටියා.හෙට තමා graduation day එක.මට හරිම සතුටුයි🤗.

හෙට  graduation day එක නිසා මම හොට ලෑස්ති වෙලා ඉදියේ.මම  හෙට කතාවක් පවත්වන හින්දා එක හොදට practice කරා(වැරදුනොත් වස චාටර් එකනෙ🤭)මම කතාවේ කියන්න තියන ටික මතක් කරකර අැදට පැන්නෙ හරිම සතුටින්😁.phone එක අතට අරගත්ත මම එක ඔබ ඔබ ඉද්දිම නින්ද ගිහින්.

Yoona prove end.

|Graduation day|

මට ඊයේ phone එක ඔබ ඔබ ඉද්දි නින්ද ගිහින් කියලා මතක් උනේ කවුද දොර කඩන්න හදන බූතයා කියලා බලන්න නගිටලා දොර ලගට යද්දි🤭.

කවුද අප්පා මෙ දොර කඩන්න හදන්නෙ,මන් කෑගැහුවා.

දොර එහාපැත්තෙ හිටපු කෙනා දැක්කම මට පොලව පලාගෙන යන්න හිතුනා.🤭

Yoona:අප්පා😳,හීහී😁අප්පා අැයි දොරට එච්චර හයියෙන් ගැහුව්වෙ.

Appa:අා ඉන්නවා නේ තාම යහතින්.මන් කොච්චර දොරට ගැහුවද.මන් හිතුවෙ කලන්තෙ දාලා අති කියලා.

Yoona:නැ නැ මන් තාම යහතින් ඉන්නවා.
යහතින් ඉන්න මනිස්සුන්වත් මරන්න හදනවා අප්පා😒.මන් මෙක හිතුවා විතරයි🤭

Appa:දුවේ අද නේද graduation day එක.

Yoona: ඔව් අප්පා,අප්පා එනවා නේද😁?මන් බලන් ඉන්නවා🤗

Appa:මන් එන්නෙ නැතුව කෙහෙමද මගෙ කෙල්ලගෙ වැදගත්ම දවසේ😁මන් එනවා අනිවාර්යයෙන්ම 🤗

Yoona: හරි අප්පා🤗මන් අප්පාව බදාගෙනම කියුවා.
අප්පා,මන් යනවා ලෑස්ති වෙන්න😁

Appa: හරි පුතේ,අද මගේ කෙල්ල ලස්සනට ඉන්න එපැයි😂

පැය 2කට පසු,
At Graduation hall.

මට  අද ගොඩාක් වැදගත් දවසක්. university එකෙන්  out වෙන්න යන එක  වගේම  graduation එක ගන්න මම ඉවසිල්ලක් නැතුව ඉන්නේ.අප්පාට වෙලාවට එන්න කියන්න ඔනි...........

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now