chapter 7

2.7K 449 23
                                    

Yoona pov

Jimin..😳😕මම දැන් පන බයේ ගැහෙන්න පටන් ගත්තා මෙයා මොනවා කරයිද කියලා..දැන් නට්ට ගිනි අරන් වගේ කැගහයිද කියලත් හිතුනා.මන් එ නිසාම කියාගෙන කියාගෙන ගියා..
මන් ඔයාට කියුවනේ මන් ගියේ park එකට කියලා.park එකෙදි මන් මගේ bestiewa හම්බවුනේ.මන් එයත් එක්ක කියව කියව ඉදියා එකයි පරක්කු උනේ.මන් වෙන කොහාවත් ගියේ නැ😌.

කියාගෙන කියාගෙන කියාගෙන ගිය නිසා මට හුස්ම ගන්නත් බැරි උනා🥵🥵🥵🥵

Jimin-:sure ඔහේ හම්බවෙන්න ගියේ bestie wa කියලා🤨?

Me-: ඔව්ඔව්...මන් වෙන කාවවත් හම්බුනේ නැ.....

මන් එහෙම කියලා විදුලි වෙගෙන් room එකට ගිහින් දොර වහගන්න හදනකොටම jimin කඩාගෙන බිදගෙන අැවිල්ලා මාව දොරට තියලා තද කරගත්තා.මට හිතන්නවත් වෙලාවක් තිබ්බේ නැ🤕මගේ එක අතක් jim in දොරට තද කරගෙන ඉදියේ..

Jimin -: බාරැ කියන්න එපා yoona.තමුන් park එකට ගියේ bestie යෙක් හම්බවෙන්න නෙමෙයි නේ🤨

Me-: jimin .........jimin........අනේ අත අරින්න මට රිදෙනවා.මගේ අැස් දෙකේ කදුළු පුරවගෙන මන් කියුවා....

මන් jimin ව තල්ලු කරන්න හැදුවත් මට බැරි උනා...මගේ අනිත් අතත් දොරට තියලා තද කරගත්ත jimin මගෙන් park එකේ හම්වෙච්ච කොල්ලා කවුද කියලා අැහුවා.

Jimin-: තමුන් park එකට ගියේ කෙල්ලෙක් හම්බවෙන්න නේ.අර හරි අාදරෙන් බදාගත්ත කොල්ලා කවුද?

Jimin අනේ මාව අතඅරින්න.ඔයා මට රිද්දනවා😕jimin මාව අතඅරින්නකෝ......අනික......අනික ඔයා එයාව දන්නේ නැ

කියනවා😡jimin එක පාරට කැගහුවා.මන් වෙව්ලන හඩින් එයෙගේ නම කියුවා.

Cheonbul......cheonbul...අනේ එයාට මුකුත් කරන්න එපා plzz

මන් එක බලගන්නම්😠

එයා එහෙම කියලා දොර හයියෙන් වහගෙන එලියට ගියා🙁මට දැන් හුස්මගන්නත් බැ වගේ.මන් එහෙම්ම ම පපුව අත ගගා දෙෙර ලගම වාඩි උනා....මන් දැන් පන බයේ ගැහෙන්නෙ මෙකා cheonbul  ට මොකක් හරි කරයිද කියලා🙄

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now