chapter 2

2.9K 517 8
                                    

Vote karan yanna🤗🤗🤗
                                                            

Hwamin: ahh ahh...දැන් අැති. ඔක්කො  graduation එක ඉවරවෙලා පාටියක් දාමු🤗.මේක celebrate කරන්නම එපැයි🥳

Yoona:එක හොදයි 😁 මන් අප්පාට කියලා එන්නම්.මෙක ඉවර වෙලා inha ගෙ ගෙදර යනවා කියලා🤭

අප්පාාා........

මන් කෑ ගහගෙන ගිල්ලා.inha ගෙ ගෙදර යනවා කියලා කියුවා.

Appa: හාා.. ගියාට කමක් නැ ටක්ගාලා ගෙදර එන්න ඔනේ.

Yoona: හරි අප්පා.thnk u.bye
අප්පා පරිස්සමින් ගෙදර යන්න.👋

මමයි hezal යි inha යි hwamin යි  3 දෙනාම ගියා inha ගෙ ගෙදර.ගිහිල්ලා inhage අම්මට කතා කරලා.අපි ගියා inha ගෙ කාමරෙට.අපි දන්නෙත් නැතුව හොදටම රෑ වෙලා.අපේ සතුට නිසා 3දෙනාම හෙදටම බීලා ඉදියේ.(wine hode)

ඉළග දවසෙ උදේ....

අම්මො මගෙ ඔලුව....අනෙ හම්මේ මගෙ කෙන්දත් රිදෙනවා.aish නිදා ගෙන තියෙන්නෙ බිම නේ....😒මෙක මගෙ room එක නෙමෙයි නේ.

අම්මටසිරි....මන් මේ ඊයේ රෑ ඉදලා inha ගෙ ගෙදර නෙද ඉදලා තියෙනනෙ😒😒මෙකි මට බොන්න දිලා මෙහෙ තියාගෙන😒😲.

Inha ඔයි නැගිටිනවා මෙ බලනවා....ගොන් මී හරකි.මව මෙහෙ තියා ගත්තම හරියනවද මොඩියේ.ඔයි නැගිටිනවා......මට එ වෙලාවෙම මතක් උනේ අප්පා කියපු එ වචන ටික

"රෑ වෙන්න කලින් ගෙදර එන්න ඔනේ"

මම පැනගෙන ගිහින් phone එක අතට අරන් බලන්න හදන කොටම මෙ මගුල off උනා.මන් පටස් ගාලා charger එකට ගහලා phone එක on කලා.එ වෙලෙ නම් මගෙ මලගේ ළගයි කියලා හිතුනා.

අප්පාගෙන් miss call 10ක්😱
Msg 2ක් 

අප්පා,

පුතෙ මන් එන්නද ඔයාව ගන්න?

අැයි ඔයා මෙච්චර පරක්කු?

                                                           

එවට මන් උත්තර දාන්නේ නතුව.hezal ටයි inha ටයි  hwamin ටයි කතා කලා.

ඔයි නැගිටිනවා...මේ ඔයි නැගිටිනවාකෝ.මුන් තුනදෙනා නැගිටන පාටක් නැති නිසා මන් bathroom එකට ගිහින් වතුර කොප්ප තුනක් හැලුවා මූනවල් තුනට🤭🤭🤭

තුන් දෙනාම වෙදිල්ලක් කෙටුවා වෙගෙ නැගිට්ටා.මට එ වෙලෙ නම් පවු කියලත් හිතුනා...තන්දෙනා මගෙ දිහා බලාගෙන හිටියේ තරහෙන්.එ වගෙ ඔළු තුනම අල්ලගෙන🤭🤭

නැගිටිනවා...දැන්...මන් මෙනවද දැන් අප්පාට කියන්නෙ.ගොන් ගස් තුන..😒කෙහෙද ඉතින් බිව්වම මෙ වගෙ දෙවල් වෙනවා.

Inha,hezal,hwamin:

අනෙ මන්දා බන්😒

Hezal: මේ එක නෙමෙයි, අපි හුගක් බව්වද බන්.?🤔

Inha,yoona: නෑ අපි එච්චර බව්වෙ නැ😒අනේ මගෙ කට😒අපි එච්චර බව්වෙ නැත්නම් මෙහෙම ඉදිද බන්😒.

Hwamin: 🤣🤣🤣🤣🤣

                                                            

මන් inha ගෙ ගවුමක් අැද ගෙන 3 දෙනා එක්ක staircase එකේ හිනා වෙවි පල්ලෙහාට එනකොට...
සාලේ වාඩි වෙලා ඉන්න කෙනා දැකලා හිනාව නැතිවෙලා  යන්න ගියෙ එක තප්පරයයි.

අප්පා🥺🥺.

Inha ගෙ අම්මා ඔක්කොම මුල ඉදලා කියලා.
අම්මො මට inha ට වදින්න තරම් සතුටක් තිබ්බේ.( එහෙම කියුවට වදින්නෙ නැ🤭)

Inha,hezal,hwamin තුන්දෙනාට bye කියලා මන් අප්පත් එක්ක ගෙදර අාවා🤭මන් හිතුවෙ බනි කියලා එත් බැන්නෙ නැ🤭inha ගෙ අම්මට පින්සිද්ද වෙන්න.😅

එ දවසින් පස්සෙ මන්  inha hezal hwamin එක්ක msg කළා විතරයි.අප්පා මාව කොහෙවත් යැව්වෙ නැ😒

මාස 3 කට පසු........

(ඔන්න ළමයි next chapter එකෙ  jimin ඉන්න ඉඩ තියනවා)
Boring ද අප්පා..🥺🥺
මෙක මගෙ 1 fan fiction එක නිසා සමාව දෙන්න😊😊😊

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now