vote of thanks

1.8K 284 27
                                    

So,මගේ කතාවට අසයිද?

අත්තම කියනවානම් මන් එක හිතලා ලිව්ව එකක්😁chapiya දාන වෙලාවට හිතලා ලියන්නේ...අත්ත කියන්න ඔනි හින්දා කියුවේ😏

මන් අත්ත කියන් හොද ලමයෙක්😌
මට උදවු කරපු හැමොටම thnks.....

@Kimpramee
@loshi
@sithmi
@yohana

ඔක්කොටම thnks....මට උදවු කරාට.....

කියවපු හැමොටමයි vote කරපු හැමොටමයි ගොඩාක් ගොඩාක් thnks.....ලස්සනයි කියලා කියපු කටටියට,හැමොටම 🙏ස්තූතියි

මගේ අලුත් කතාව කියවන්න තැමති අය ඉන්නවද?මට එච්චර හොදට ලියන්නත් බෑ....පුළුවන් විදියට ලියන්නම්කො....

Love is sweet💞😍මගේ අළුත් කතාව....taekook ඉන්නවා....පුස්සු කෙල්ලො දෙනෙක්ගේ අාදර කතාවක්....කියවලම බලන්න.....මන් කැමති මේ කතාවේ වගේ  readers ලා ඉන්නවට....vote කරනවට 🤗🤗.....

මන් දැන් chapters 2 ද කොහෙද දාලා තියෙන්නෙ😌....අත්තම කියන්න එපැයි....මට දාපු chapters ගාන මතක නැ😌👍....

Soo අළුත් කතාවේ ඊලග chapter එකෙන් හම්බවෙමු.....තව දෙයක්
My boss එක මන් sinhala වලා translate කරනවා.....එකත් කියවන්න😌👍

බායි😎😎

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now