friends intro

3.6K 498 99
                                    

Kim namjoon,මෙයානම් චුටටක් සැරයි,හැබැයි namjoon ගෙ හිත හොදයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim namjoon,
මෙයානම් චුටටක් සැරයි,හැබැයි namjoon ගෙ හිත හොදයි.namjoon  jiminge හොදම යාළුවෙක්.(බොක්ක වගෙ තමා ඉතින්).jiminta වැඩිය namjoon වයසෙන් වැඩි(අවුරුදු 27ක්)තව එකාක්(jiminta වැඩිය උසයි)😂😂

Namjoon intro end.

(Photo eka ss gahala 😂🤏ganan ganna epa

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Photo eka ss gahala 😂🤏ganan ganna epa.)

Kim seokjin,
මෙයත් jiminge හොද යළුවෙක්.එ වගේම කොටිපතියෙක්ගෙ පුතෙක්.එත් එයා ඉන්නෙ හරිම
සරලව🤭හොද හිතක් තියන කොල්ලෙක් තමා ඉතින්🤭

Seokjin intro end

(Alee photo tika ganan ganna epa hode😢😢😢data na ekai me ss gahanne)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Alee photo tika ganan ganna epa hode😢😢😢data na ekai me ss gahanne)

Min yoongi,
මෙයානම් නපුරුයි(gas එකක් පිපිරුවා වගේ තමා)කන් පැලෙනවා අපේ එයා කෑගහනකොට🤭මෙයාට අනිත් අය කියන්නෙ suga කියලා

මෙයත් jiminge යාළුවෙක්

Suga intro end

Suga intro end

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(😁😁😁)

Kim taehyung,
(අම්මො මෙයානම් ඉතින් කවුරුත් දන්නවනෙ)handsome,cute මෙ ඔක්කොම තියෙන්නෙ ඉතින් taehyung ට නෙ...එ විතරක් නෙමෙයි boxy smile එක දාලා කෙල්ලොත් අල්ල ගන්න පුළුවන්🤭🤭🤭🤭v කියලත් කියනවා.
Friend of jimin

Tae intro end

Jung hoseok,මෙන්න අනිත් handsome කොල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jung hoseok,
මෙන්න අනිත් handsome කොල්ලා.මෙයානම් හැමතිස්සෙම happy mood තමා.හැබැයි තරහක් අාවම පාලනය කරන්නනම් බැ(දස මහ යෝධයා හිටියත් නෙලනවා🤭)jhope,sunshine කියලත් කියනවා.

Jhope also one of jimin's friend

Jhope intro end.

(Ammoh itin mage boyfriend🤭🤭🤭)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Ammoh itin mage boyfriend🤭🤭🤭)

Jeon jungkook,
මෙයා ගැනනම් කියලා වැඩක් නැ
මාර handsome cute sexy(🙈🙈appo mata ba)කොල්ලෙක්.මෙයාට සස්සන හා දත් දෙකක් තියනවා.මාර ලස්සනයි හා හිනාව දාන කොට😍😍🤭කෙල්ලො අල්ල ගන්න හරි දස්සයි🤭🤭bunny 🐰කියලත් කියනවා.මෙයා තමා ඉතින් බාලම කොල්ලා.

Jimin' baby friend🤭🤭

Jungkook intro end.

(Ane දෙයියනෙ  මගේ අත් දෙක මට අරක්ෂා කරලා දෙන්න😂😂😂)

Bye......

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now