chapter 10

2.6K 418 97
                                    

Jimin......

මන් අැස් දෙකත් ලෙකු කරගෙන බලන් ඉදියා......මම එහෙම්ම ම පස්සට ගියා...මගේ මොකක් හරි වෙනසක් දකි කියලා.....එයා කමරෙට යනකන් ඉදලා මන් මගේ බඩට අත තියා ගෙන සියුම් විදියට පිරිමදින ගත්තා...මන් දොරත් වහලා කාමරේට ගියා.....

යනකොට jimin හිටියේ barthroom එකේ....මන් ඉතින් ඇදෙන් ඇලවෙලා හිටියා.....එතකොටම මගේ phone එක vibrate උනා....මන් අරන් බැලුවම එ msg එ Cheonbul....

Cheonbul
Hi...yoona.කාලෙකින් හම්බවෙච්ච නැති එකේ අපි පොඩ්ඩක් මුනගැහෙමුද?

Me
බෑ cheonbul....sorry.මේ දවස් ටිකේ මට සනිප නැ වගේ....අපි වෙන දවසක බලමු....

Cheonbul
හරි කමක් නැ yoona පරිස්සමින් ඉන්න.....

Me
Ok....goodnight bye..

Barthroom එකේ දොර ඇරෙන සද්දෙට මම phone එක පැත්තකින් තියලා නිදා ගන්න ලෑස්ති උනා.....

Jimin මගේ එහාපැත්තෙන් නිදා ගත්තා.....මට එයා දාහා බලන්න ඔනි උනත් මම එක කෙලේ නැ.... දවසෙම අැවිදලා තිබ්බ මහන්සියට මට නිකන්ම නින්ද ගියා.

Next day

මම උදෙන්ම නැගිට්ටා.....අැද උඩ ඉද ගත්ත මම jimin දිහා බැලුවා....නිදාගත්තම කොච්චර ලස්සනද,බබෙක් වගේ නිදා ගෙන ඉන්න හැටි දැක්කම මගේ මුනේ චූටි හිනාවක් මතු වුනා කියලා මට දැනුනා.....

Wash එකක් දාන් කිචන් එකට ගිහින් උයලා.....jimin එනකන් බලන් ඉදියා...එත් එයා අාවේ නැති හින්දා මන් තනියම කැවා...කාලා අාපවු room එකට යන්න හැදුවේ....doctor මට පුලුවන් තරම් rest එකේ ඉන්න කියලා කියුව හින්දා.....මන් room එකට යනකොට jimin නැගිටලා office යන්න ලෑස්ති වෙනවා....

"ඔයා අදත් යැඩට යනවද"

"ඔව් ගෙදර ඉන්නවට වඩා වැඩිය office එකට යන එක හොදයි"

"Jimin.....මට....මට ඔයාට කියන්න දෙයක්-"

"මට අහන්න ඔනි නැ දැන්වත් පාඩුවේ ඉන්න දෙනවා..."

එහෙම්ම jimin යන්න ගියා.මන් ටිකක් වෙලා එයා යන දිහා balcony එකේ ඉදලා බලාගෙන ඉදිියේ...එතකොටම මගේ අැස් වලින් කදුළු වැට්ටෙන්න පටන් ගත්තා.....ඉටපස්සේ phone එකක් ring වෙනවා අැහුන හින්දා මන් පල්ලෙහාට ගියා.... මෙ jiminගෙ phone එක නෙදා....දාලා ගිහින්....

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now