chapter 3

2.7K 481 25
                                    

මාස 3 කට පසු,

Yonna prave,

අප්පා කවදාවත් නැතුව උදේ පන්දරම company එකට යන්න ලෑස්ති වෙනවා කියලා දැක්ක මම අප්පාගෙන් හෙතුව අැහුවා

Yoona: අප්පා අැයි මේ මෙච්චර වෙලාසනින් යන්නේ🤔මෙච්චර උදෙන්.මොකක් හරි ප්‍රශ්නයක් ද?

Appa: ඔව් පුතේ company එකෙ පෙඩි problem එකක්.CEO මට ටක්ගාලා එන්න කියුවා.දුවෙ පරිස්සමින් ඉන්න.මන් ගිහිල්ලා එනකම්.කොහෙවත් යන්න අපා.

අප්පා එහාට මෙහාට දුව දුව  company එකෙ files හෙව්වා.ඉටපස්සේ මට කෙහෙවත් යන්න එපා කියලා company එකට ගියා.

Yoona prove end.

Yoona ගෙ අම්මා නැති නිසා අප්පා තමයි ඔක්කොම කලේ. Yoona ගෙ අප්පා නැත්නම් kim Jun , Park Industry එකේ share holder කෙනෙක්.Park Industry එකේ CEO  jiminge අප්පා නැත්නම් Park Yeonwoo.Company එකෙ අනාගත CEO Park jimin.

Kim jun prove,

Company එකේ වෙච්ච සුළු වැරදීමක් නිසා shares ගැන ලොකු ප්‍රශ්නයක් අාවා.jimin,jimin ගෙ අප්පා Park Yeon woo සහා kim Jun දැනගෙන ඉදියා එයාලගෙ ළගින්ම ඉන්න කෙනෙක් තාමි මෙවා කරන්නෙ කියලා.එයාලව රවට්ටනවා කියලත් දැන්නන් හිටියා.එ වෙච්ච දේ නිසා company එකට හම්බවෙච්ච  ලොකු project එකක් නැති උනා.

එක Park Yeon woo ටයි මටයි දෙන්නටම බලපෑවා.එ project එක නාති උන නිසා company එකෙ හුගක් ratings අඩු වෙගෙන ගියා.

එක විසදන්න තියන එකම මාර්ගය jimin.හැබැයි එයා marry කරන්න ඔනි CEO වෙන්න නම්. මන් දිහා බලලා Park Yeonwoo කියුවා.
එ වෙලේ මන් දැනගත්තා Park Yeowoo මගේ yoona ව jimin ට බන්දලා දෙන්න හදන්නෙ කියලා.jimin බැ කියුවට එයා company එක නිසා හා කියුවා.

මම මුලින් එකට විරුද්ධ උනා.වාද කර ගත්තා.company එක නිසා මන් එක නිසාම මට එකට එකග වෙන්න උනා😔එත් මන් එකට කැමති උනේ නැ.

මන් ගෙදර ගිහිල්ලා yoona ට කතා කරනවා කියලා හිතාගෙන මම කෙලින්ම ගෙදර ගියා.ගෙදර යනකොට yoona tv බල බල ඉන්නවා දැකපු මම දැන් කියනවද පස්සේ කියනවද කියලා හිත හිත ගියා.
එකපාරට yoona දුවගෙන අැවිත් මාව බදාගත්තා.

Kimjun prove end.

Yoona: අප්පා මන් කම්මැලි කමේ ඉදියේ. ඔයා නැතුව පාලුවකුත් දැනුනා.

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now