chapter 12

3.6K 485 101
                                    

මන් sofa එකේ ඉන්නකොට jimin ඇවිල්ලා මන් ලගින් ඉදගත්තා....එයාව මග අරින්න හිතාගෙන මන් යන්න නාගිට්ටා එත් මන් යන්න කලින් එයා මගේ අතක් අල්ලගත්තා....

"ඔයාට මට දෙන්න දෙයක් තියනවා jimin"

"මොකක්ද"

"මන් අරන් එන්නම්........."

මන් room එකට ගිහින් විනාඩි 2 කින් වගෙ අපහු පල්ලෙහාට ගියා...

"මෙන්න.....මෙක අත්සන් කරලා දෙන්න"

"මොකක්ද මේ"jimin අැස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන file එක අරන් බැලුවා...

"දැන් දන්නවනේ මොකක්ද කියලා......මට divorce වෙන්න ඔනි.....මන් අත්සන් කරලා තියෙන්නෙ"

"මොනවද yoona මේ කියවන්නෙ"

"මන් මෙක හොදට හිතලා බලලා කියන්නේ.....අපි දෙන්නා marry කලේ company එක වෙනුවෙන්...මට ඔයත් එක්ක ඉන්න ඔනි නැ.....මගේ දරැවා නැති උනේ ඔයා නිසා කියලත් මතක තියගන්න..."

"එ ඔයාගේ දරැවා විතරක් නෙමෙයි yoona"

"නැ ඔයාට කිසි අයිතියක් නැ"මන් එහෙම කියුවමනම් jimin ට කෙන්ති ගියා...

එයා එක පාරට file එකත් විසික් කරලා මන් ලගට අැවිල්ලා මගේ උරහිස් දෙක තද කරගෙන මට කැගහන්න පටන් ගත්තා..

"තමුසේ මෙච්චර දවස් කරපු හැමදෙම මන් නිකන් බලන් ඉදියා....මන් එවා ඉවසගෙන ඉදියා...තමුසේට මන් divorceඑක දෙන්නේ නැ.....එක හොදට මතක තියාගන්නවා..."

මන් jimin ව තල්ලු කරලා දාලා දුවගෙන ගිහින් room එකේ දොරත් වහගත්තා....

මන් අායේ පල්ලෙහාට ගියා...එ ගියෙ නිකන් නෙමෙයි මන් මගේ ඔක්කොම බඩු ටික පැක් කරගෙන....මන් යනකොට jimin එකපාරට මන් ලගට අැවිල්ලා බදාගත්තා....

Sorry yoona අනේ මාව දාලා යන්න  එපා..please yoona...

"කරන්න දෙයක් නැ jimin....මට ඔයාට සමාව දෙන්න බැ....අපි දෙන්නට එකට ඉන්න බැ...අනික ඔයාමනේ කියුවේ මාව marry කරපු එකට පසුතැවෙනවා කියලා.."

මන් දොර ලගට යනකොට jimin බිම දනගහගෙන අඩන්න පටන් ගත්තා...

"Yoona මන් එවා කියුවේ හිතලා නෙමෙයි....යන්න එපා යූනා"

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now