Chapter 03.

569 140 15
                                    

වෙනදා වගේම එදත් සුපුරුදු විදිහට උදේ ඉස්කෝලෙ තිබ්බා. සින්ඩි ජෙනි එනකං පන්තියට වෙලා හිටියා. ඒත් ජෙනි ආවේ නෑ. මොකද එයා හිටියේ කවුරුත් නොදන්න ලොකු වික්‍රමයක.

" මේ ඔයාලා කවුරු හරි ජෙනිව දැක්කද ? "

"නෑ අපි දැක්කේ නෑ . වෙනදා එයා මේ වෙලාවට ඇවිල්ලා. "

"එහින්දම තමා මාත් හෙව්වේ. "

කවදාවත් ජෙනි පරක්කු වෙලා ඇවිත් නෑ. අද මොකක්ද එයාට වෙලා තියෙන්නේ. කමක් නෑ ඉස්කෝලේ ඇරුනාම හොයලා බලනවා. සින්ඩි තමන්ටම කියා ගත්තා.. 🤔🤔🤔🤔

"මොකද සින්ඩි කල්පනා කරන්නේ"

ආ..... Mr. Richad . Good Morning Sir... "

"Good Morning . සින්ඩි ඔයා මං එනකොට ලොකු කල්පනාවක හිටියේ. මොකක් හරි ප්‍රශ්නයක්ද."

"නෑ.... සර් මේ.... මං කල්පනා කරේ."

"කියන්න සින්ඩි මොකක්ද අවුල . "

"සර් අද ජෙනි ඉස්කෝලෙ ආවේ නෑනේ. වෙනදට එයා මේ වෙලාවට ඇවිල්ලා. "

"ආ... ඒකද ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ජෙනි කියන්නේ හැමදාම ඉස්කෝලේ එන ළමයෙක්. සමහර විට එයා ලෙඩ වෙලා ඇති. "

ඒත් මේවෙලාවෙ ජෙනි හිටියේ හෙම්බත් වෙලා. 😥😥😥

"ශික් දැන් දවල් වෙන්නත් ළඟයි. එක වෘකයෙක් තාම දැක්කේ නෑ. කොහෙද ඉතිං මං ඊයේ රෑ මලා වගේ නිදිනේ. දැන් ඉතින් කන්නවත් මොනා හරි හොයා ගන්න ඕනේ. " 🍋🍒🍌

Time Passed..
************************************************************
"තව කොච්චර දුර යන්න වෙයිද මන්දා . රෑ වෙන්නත් ළඟයි. "

ජෙනි ඉදපු තැනට ටිකක් ඉස්සරහින් ලොකු ගල් පර්වතයක් වගේ එකක් තිබ්බා. ජෙනිට පර්වත උඩට නගින්න මාර ආසාවක් තියෙන්නේ.

"ශා...... මරු.. පොඩ්ඩක් ගල උඩට නැගලා බලන්න ඕන. මං කොයි හරියෙද ඉන්නෙවත් කියලා.... " ⛰️⛰️⛰️

ජෙනි දැක්ක දෙයින් එයා ගොඩක් පුදුම වුණා. 😯😯😯 එයා දැක්කේ ලස්සන දිය ඇල්ලක්. 🏞️🏞️🏞️ ඒත් ඒ ළඟම තිබ්බ ලොකු කන්දක් . හැබැයි ටිකක් දුර තිබ්බේ.

එයා ඇහැ පුංචි කරලා බැලුවම දැක්ක දෙයින් ගොඩක් පුදුම වුණා. එයා දැක්කේ අළු පාට ලොගුවක් ඇද ගත්ත එයාගේ වයසේ වගේ ගෑනු ළමයෙක්. එයාගේ ඔලුව එයාට පෙනුනා. එයා හිටියේ කන්ද පැත්තට යන ගමන්... 👩👩

" මොකක්....  ගෑනු ළමයෙක් මොකද මෙහෙ කරන්නේ... අනික කවුරුත් මෙහෙට එන්නෙත් නෑනේ.. "
ජෙනි එයාගේ බෑග් එකෙන් දුර බලන අන්වීක්ෂේ එළියට ගත්තා.. එකෙන් තවත් හොඳට බලාගන්න පුළුවන් හින්දා... 👀👀👀🔎🔎

එයා දැක්ක දේ ගැන එයාට අදහා ගන්න බැරි වුණා....  ඒ දෙයින් එයාට හුඟක් කේන්ති ගියා... 😠😠😠😠😠

ඇත්තටම එයා මොකක්ද දැක්කේ.... 🤪

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

මේ අතරේ ජෙනිගේ අම්මා හුඟක් කලබල වෙලා හිටියේ.. මොකද ජෙනි ගෙදර නැති හින්දා...
සින්ඩි හිටියෙත් හුඟක් දුකින්. 😪😪😪😪

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ජෙනි මේ වෙලාවේ කේ නීතියෙන් පුපුර පුපුර පුදුමෙන් හිටියේ එයා දැක්ක දෙයින්.... 😖😖😖😖 😱😱😱😱😱😱😱😱😱😱😱

"රෝස් මොනවද මහ රෑ කැලේට වෙලා කරන්නේ.. මොකක් හරි හොර වැඩක් තියෙනවා.. මං එයාගේ පස්සෙන් යන්න ඕන.. " ➽➽➽

ජෙනි මේ වෙලාවේ එයාගේ දිවීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගත්තා.. පුළුවන් තරම් වේගෙන් දුවලා රෝස්ට ලං වුණා විතරයි... ලොකු ආවාසනාවන්ත සිද්ධිය වුනේ... 😶😶😶😶😶

ජෙනිගේ කකුල පැටලුනා. ගහක මුලකට ... එයාව උඩින් විසි වෙලා ගිහිං වලක් වගේ ප්‍රපාතෙකට පෙරලිලා පෙරලිලා ගියා.... 🤕🤕🤕🤕🤕

"ආ.....ව්..... මගේ බෙල්ල........ "

ජෙනීට එච්චරයි කියාගන්න පුළුවන් වෙයි... එයාට එතනම සිහිය නැතුව බිම....
ඒ වෙලාවෙ හොඳටම රෑ වෙලා තිබ්බේ... 🌝🌝🌝🌝

ඇත්තටම ජෙනිට මොකක් වෙයිද... 🤔🤔🤔🤪
එතකොට රෝස් මොකක්ද මහ රෑ කැලේට වෙලා කරන්නේ...

******************************************************************************************

ඒ ටික අපි Next CHAPTER එකෙන් බලාගමු...... 🤗🤗🤗🤗🤗😎.....

𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now