😈𝐖𝐞𝐫𝐞𝐰𝐨𝐥𝐟 𝐆𝐢𝐫𝐥 😈 පසුවදන..

350 80 25
                                    

ඔන්න කතාව ලියලා ඉවර කළා.. වැඩිය දිග නෑ... හුඟක් පුංචි කතාවක්... 😊 මේක මගේ පළවෙනි කතාවනේ.. ගොඩක් අඩු පාඩු ඇති...

මුළින්ම කතාව ගැන කිව්වොත්..

            🔶🔸මේ කතාවේ කියවුණේ ගොඩක් නිර්භිත , උත්සහවන්ත හුඟක් අභියෝග වලට මුහුණ දුන්න පුංචි කෙල්ලෙක් ගැන..
            🔷🔹 මේකෙ ඇත්තටම පටන් ගැන්ම වැඩක් නෑ..... ඒ උනාට කතාවේ අග ලස්සනයි කියලා මට හිතෙනවා.. අනේ මන්දා...
              🔷🔹  මොනා උනත් මෙච්චර දවසක් කියවපු හැමෝටම තැන්කු.. Vote කරපු, කමෙන්ට් දාපු, මාව ෆලෝ කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...

එක උදව්වක් ඉල්ලනවා ඔයාගෙන්..

මං දන්න කතා කියවන යෑළුවෝ එච්චර නෑ... ඔයාල දන්න කතා කියවන යෑළුවෝ ඉන්නවා නම් ලින්ක් එක ශෙයා කරන්න... 😌😌😌😌

තව දෙයක් පුළුවන් නම් කතාව මොන වගේද කියලා පුංචි වෙලාවක් අරං කමෙන්ට් එකක් දාගෙන යන්න...


                විශේෂ ස්තුතිය..

මේ වෙලාවේ ස්තුතියි කරන්න ඕන කෙනෙක් ඉන්නවා...
        ගගුණි ( චිමියා ) ඔයාට ගොඩක් ස්තූතියි... මට කරපු හැම උදව්වකටම... කතාව ලියන්න ලොකු උදව්වක් වුණා... 😘😘😘😘
කියවපු වෝට් දාපු අයටත් තැන්කු... 

💠එහෙනම් අලුත් කතාවකින් හම්බෙමු.... 💠 🖐️

🎉 You've finished reading 𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️ 🎉
𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now