Last Chapter.. Chapter 10. ( Part 01 )

390 97 6
                                    

🔘එයාලා දැක්කේ ගොඩක් පුදුම හිතෙන දෙයක්..

👥මිනිස්සු ගොඩක්..
🔥ගිනි දලු
⚔️කඩු
🏹⛏️අවි ආයුධ

ඇත්තටම මොකටද මේවා... හිතා ගන්නවත් බැරි වුණා...

"ඒයි Jeni මොනවද මෙයාලා මේ කරන්න යන්නේ... ඇයි මේ ආයුධ අරගෙන යන්නේ... "

"අයියෝ තෙරෙන්නැද්ද.. දැන් ඉතිං ඉවරයි... වෘකයොත් ඉවරයි. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේක පටන් ගනී කියලා.. "

"මට තේරෙන්නෑ... මොකක්ද මේ වෙන්නේ.. "🙄🙄🙄🙄🙄

"මැට්ටෝ.... ඒකවත් තේරෙන්නෑ... යුද්ධයක් අත ළඟ..." ⚔️⚔️⚔️🔥🔥

"ඒ....... මොකද දැන් කරන්නේ... මේක නවත්තන්නේ කොහොමද.. "

"එක දෙයයි කරන්න තියෙන්නේ..."

"ඒ..... ඒ... මොකක්ද.. "

"එයාලට ඇත්ත කියන්න වෙනවා.."

"මොන ඇත්තද.. "

"එයාලට කියන්න වෙනවා මං කව්ද කියලා.. ඒ වගේම මිනිස්සු පැහැර ගන්නේ වෘකයෝ නෙමෙයි කියලා.. තව වෘකයන්වත් මෙහෙම අතුරුදහන් වෙනවා කියලා.. "

"ඒත් දුව ඔයාට එයාලා අනතුරක් කරන්න පුළුවන්... එයාලා ඉන්නේ හුඟක් තරහ ගිහින්.. "

"එහෙම කියලා මට දෙගොල්ලොම විනාශ වෙනවා බලන්න බෑ... මං යනවා.. එයාලට කියන්න... Jim , Jin ඔයාලත් එන්න.... "

"Okey.... මන් ඉතින් යන්න එපෑ... මෙයාගෙ යාළුවනේ... "😅😅😅😅

"මාත් යනවා අම්මේ... මෙයාට මොකක් හරි උනොත්... පණ්ඩිතයා වගේ ගියාට... " 😏😏😏😏😏

ජෙනි කෙලින්ම ගියේ ගෙදර වහලේ උඩට... ඉක්මනට නගින වැඩේ ජෙනිට පුළුවන් උනාට ජිම්ටයි ජින්ටයි ඒක ගොඩක් අමාරු උනා... 😂😂😂😂

"ඒයි ඔය ළමයි තුන්දෙනත් එන්න ඕන අපිත් එක්ක යන්න.. මුළු නගරෙම අය එන්න ඕන.. " එතන හිටිය කෙනෙක් ජෙනීටයි අනිත් දෙන්නටයි කිව්වා...

ඒ එක්කම ජෙනි මහා හයියෙන් හැමෝටම ඇහෙන්න කතා කරන්න ගත්තා...🗣️🗣️🗣️🗣️🗣️

"හැමෝම මේක අහගන්න... මොකක්ද ඔයාලා මේ කරන්න යන්නේ.. ආයුධ අරගෙන... මොකක්ද මේ විකාරේ.. "

𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now