Chapter 04.

520 141 14
                                    

"ආ..... ව්... මගේ බෙල්ල.."

ජෙනිට එච්චරයි කියාගන්න පුළුවන් වුණේ.. එයා එතනම සිහිය නැතුව බිම ඇදගෙන වැටුණා.. 🤤🤤🤤..

විනාඩි 15 කට පසු.... ******************************

ජෙනිට උන දේ ගැන එයාට හිතාගන්නවත් බැරි වුණා.. සිහිය ආවට පස්සේ හිමීට නැගිට ගත්තත් නිකං පන නෑ වගේ... 🤕🤕🤕

"අපරාදේ... ශික් මට ආපු වැඩේ කරගන්නත් බැරි වුණා.. ඒ මදිවට දැන් තව එකක්.. "

ජෙනිට රෝස්ව මඟහැරිලා තිබ්බේ. එයාව බිම වැටුණ වෙලාවෙ රෝස් හුඟක් දුර යන්නත් ඇති...

"මං මීට කලින් හිතුවේ නෑනේ මේක මෙච්චර අමාරු වැඩක් කියලා.😒😒😒 තාම එක වෘකයෙක් හම්බුන්නෑ.😪😪 රෝස් මොකක්ද මහ රෑ කැලේට වෙලා කරන්නේ කියලා හොයා ගන්න බැරි වුණා.. " 🤐🤐

ඇත්තම කිව්වොත් ජෙනි තව එක අඩියක් වත් යන්න බැරි තරමටම දුර්වල වෙලා ඉදියේ. 😰😰 එයා ළඟ තිබ්බ ගලක් උඩට වෙලා බිම දිගා වුණා. එත් එයා හිතන්නෙවත් නැති විදිහට නින්ද එයා ළඟට ආවා.. 😴😴😴 ...

ජෙනි නිදාගත්ත අතරතුරේ හුඟක් දේවල් වුණා.. එයා හිනෙකින්වත් හිතපු නැති දෙයක්.. 😯😯
ජෙනිට වැඩි වෙලා නිදාගන්න හම්බුනෙත් නෑ. එයා එක පාරටම නැගිට්ටෙ එයාට වැදුන වතුර පාරකින්.. 💦💦💦

"ඒයි....... කව්ද මට වතුර ගැහුව බූරුවා.." 😠😡

වතුර ගහපු කෙනෙක් නම් ළඟක හිටියේ නෑ..
ඒත් එයා දැක්ක දෙයින් එයා ගොඩක් පුදුම වුණා.. එයා හිටියේ ලොකු ගල් ගුහාවක.. 

"ඒ මං මේ කොහෙද ඉන්නේ. "

ඒ එක්කම එයාට ඇහුනා කවුරු හරි එන අඩි සද්දයක්.. ජෙනිගේ කකුල් දෙකට දැනුනා එයා දැන්ම නැගිටලා දුවන්න ඕන කියලා. එත් එළියට යන්න තැනක් තිබ්බේ නෑ..

"අයියෝ..... මං කොහෙටද යන්නේ.. "

"ඒයි කෙල්ලේ ඔහොම නතර වෙන්න. "

එයා සද්දේ ආව පැත්තට හිමීට හැරුනා.. එයා දැක්ක දේ අදහා ගන්නත් බැරි තරම්..

"ඔයාලා කව්ද.. "

"අපි මේ කැලේ ඉන්න වෘක්යෝ.."

"එහෙම වෙන්නේ කොහොමද. ඔයාලා ටිකක් මිනිස්සුන්ගේ ස්වරූපය තියෙන අමුතු සත්තු ජාතියක් වගේ.. "

𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now