Last Chapter.. Chapter 10 ( Part 02 )

447 113 33
                                    

ජෙනිට දැන් තනියම සටන් කරන්න වෙන බව හැමෝම දැනගෙන හිටියා.. අනිත් අය හිටියේ හුඟක් බයෙන් .. මොකද එයා තාම පරිවර්තනය උනා විතරයි.. එයාට තියෙන බලයන් හදුන ගන්නවත් කාලය නෑ.. මොකද දැන් ඉන්නේ දෙන්නෙක් අතර තියෙන ද්වන්ත සටනක.. Jim හුඟක් දුක් උනා එයාට Jeni ට උදව් කරන්න බැරි වෙන නිසා.. දැන් එයාලා හැමෝගෙම ගැලවුම් කාරයා Jeni .. එයා මේ සටනින් දින්නේ නැති වුණොත් Rose ව පරාද කරලා එයාව විනාශ කරේ නැති වුණොත් එයාලා හැමෝගෙම විනාශය තමා..
ඒ මදිවට Jin නැගිටලා Jeni ට උදව් කරන්න හැදුවත් පලක් වුණේ නෑ.. ඒ තරමටම එයාලා දුර්වල වෙලා හිටියේ...

ජෙනි මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉදලා.. අන්තිමට කතා කරන්න ගත්තා..

"Rose ඔයා මේ කරපු හැම දේකටම මං ඔයාගෙන් පළිගන්නවා.. "

"අනේ පව් ඔයා.. මං ඔයාට භයවෙයි.. අනික ඔයා තාම ඔයාට තියෙන බලයන් මොනවද කියලා දන්නෙත් නෑ.. මං හිතන විදියට පුරාවෘත්ත වල තියෙන තරම් ඔයා බලවත් නෑ.. අනික මට ඔයාව පයට පෑගෙන පුංචි කූඹියෙක් තරම් වත් වටින්නෑ.. "

"ආහා.... එහෙමද.. " 🙄🙄

එහෙම කියලා ජෙනි එයාගෝ අත් දෙක වේගයෙන් ඉස්සරහට දික් කරලා බැලුවා එයාට මොනවද කරන්න පුළුවන් කියලා.. එයා පුළුවන් තරම් හයියෙන් අත් දෙක ඉස්සරහට දික් කරා.. එතකොටම හිතා ගන්නවත් බැරි නිල් පාට අලෝක ධාරාවක් නිකුත් වුණා.. ඒක කොච්චර බලවත්ද කියනවනම් ඒක නිකං මුළු පොළොවම දෙදරලා ගියා වගේ.. හොඳම වැඩේ කියන්නේ ඒක කෙළින්ම වැදුනේ Rose ට.. ඒ නිල් පාට අලෝක ධාරාවේ ප්‍රබල කමට එයාව විසික් වෙලා ගිහිං ගහක වැදුණා... කොහොම හරි රෝස් නැගිටලා..

"ඔයාට එච්චරද කරන්න පුළුවන්.. "😂

"ඇයි... මොකද. " 😐

"එහෙනම් බලාගමු.. " 😠😠 රෝස් එහෙම කියලා එයාගේ කඩුව අරගෙන වේගයෙන් දුවගෙන ආවා.. ⚔️ ජෙනිට පහර දෙන්න.. ඒත් ඒක වලක්ව ගන්න ජෙනිට පුළුවන් වුණා... එයා ඒක වලක්වගන්න ගමන් ජෙනිගේ කකුලෙන් රෝස්ට දාරා ගන්න බැරි තරං ප්‍රහාරයක් එල්ල කළා... 🤣

"ඔයාට මම හොඳ වැඩක් කරනවා.. අනික ඔයා මේ රැලේ සාමාන්‍ය කෙනෙක්ගේ වෘකයෙක් විතරයි. ඔයාට ඇති බලයක් නෑ... ඔයාට දැන් ඔය තියෙන බලයන් රැලේ සමහරුන්ට ඇති...
ඔයාට කරන්න පුළුවන් දෙයක් නෑ... කරුණාකරලා යටත් වෙනවා.. මං මේ මුළු ලෝකෙම පාලනය අතට ගන්නවා.. හැම මනුෂ්‍යයෙක් ම විනාශ කරලා දානවා... මේ මහ ලොකු මෝඩ කිසිම වැඩකට නැති වෘක රැල මම මගේ වහල්ලු කර ගන්නවා.. ඔයා ඇරෙන්න.. මොකද මං ඔයාව විනාශ කරලාම දානවා... " එහෙම කියලා රෝස් මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂

𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now