Chapter 07..

436 103 8
                                    

ජෙනි හිතාගෙන හිටියේ ජිම් වත් ඉස්කොලෙට ඇතුළත් කරන්න.. ඒ අම්මා භාරකාරයා විදිහට නෙමෙයි අයියා භාරකාරයා විදිහට.. ජෙනි මේ අදහස තුන්දෙනාටම කිව්වා..

"මේ මට දැන් කියන්න මං දැන් ඔයාලට කිව්ව මගේ අදහස ට එකඟද.."

"මං කැමති. "

"එතකොට අයියේ ඔයා. "

"ම් ..... මං මෙයගෙ භාරකාරයාද එතකොට. "

"ඔව්.. "

"හ්ම් හ්ම්... මං එකඟයි.. "

"අම්මේ ඔයා.. "

"ඔයාට කරදරයක් වෙන්නැති ඕන දේකට මං එකඟයි.. "

"හරි.. එහෙනම් අම්මා මෙයාලව ලෑස්ති කරන්න.. "

"හා.... "

"මං හෙට කළින් යනවා. ඉස්කෝලෙ. ඔයාලා ගානට වේලාවට එන්න. "

එහෙම කියලා ජෙනි වෙලාසනින්ම නිදා ගන්න ගියා.. 😴😴

Time Passed.....

කොහොම හරි පහුවදා උදේම ජෙනි නැගිට්ටා.. නැගිටලා සේරම ලෑස්ති කරගෙන 6.45 විතර ඉස්කොලෙට යන්න පිටත් වුණා. එතකොටම ඇහුණා අම්මා කෑගහන සද්දයක්. බැලින්නං අයියටයි ජිම්ටයි කෑගහලා තියෙන්නේ..

"අනේ මන්දා අයියනම් . "

එයා මේ සතියකින් විතර තමා ඉස්කෝලෙ යන්නෙ. ගිය නැති දවස් ටිකට හුඟක් දේවල් වෙනස් වෙලා..

"කෝ සින්ඩි.. "

"ආ..... ජෙනි ඔයා ගිය දවස් ටිකේ ආවේ නෑ නේද. "

"ආහා.... ඔව්.. මං මාමලෑ ගෙදර ගියා.. "

"මේකයි සින්ඩි ඉස්කොලෙන් අයින් වුණා. "

"මොකක් ඒ ඇයි.. "

"එයාලා වෙන රටකට යන නිසා මේ ඉස්කොලෙට එන්න බෑනේ. "

"අයියෝ මට එයාට කියන්න ගොඩක් දේවල් තිබ්බා.. අවසන් වතාවට එයාව හම්බෙන්නවත් වුණේ නෑ. " 😥😥😥😪😪😪😪

කෝම හරි එදා රෝස් ඉස්කෝලෙ ඇවිත් හිටියා. සුපුරුදු විදිහට ලොකු කම දාගෙන හිටියේ. එයාටම හරියන එයාගේ යාළුවෝ..

7.30 බෙල් එක වැදුනා. පළවෙනි පීරියඩ් එක තිබ්බේ Maths..
Mrs. Lisa පන්තියට ආවා...

𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now