Chapter 09.

357 92 6
                                    

Jim එක්ක Jeni රැස්වීමට ගියා..

"මොකද ඔයා වෙව්ලන්නේ.. "

"ඇයි අනේ ඒක තේරෙන්නේ නැද්ද.."

"මොකක්ද.."

"අපි දිනලා නැති උනොත් ඉදලා හමාරයි. Rose..... උඩ යයි.... "🙄🙄🙄😐😐😐

"ආහා.... ඒකද... බලමුකෝ.. " 😋😋😋

Principal Stage එකට නැගලා Mic එක අතට ගත්තා.. 🎤🎤

"ඔයාලා දන්නවා අපි මේ අවුරුද්දේ තිබ්බ තරගෙ ගැන.. Project එකක් තමා කරන්න දුන්නේ ඒකට Group වශයෙන් එක Group එකකට දෙන්නා ගානේ තෝරාගත්තා.. 01 Group එකේ Jk And Rose . Group Colour Blue. 💙💙💙... 02 Group එකේ Jim And Jeni.. Group Colour Yellow.. 💛💛💛 මං ආරාධනා කරනවා Group දෙකේ සමාජිකයන්ට  .. "

එහෙම කියනකොට ළමයි හුඟක් අය කෑගැහුවා විසිල් කරා... හුඟක් ම Jk ඉන්න හින්දා.. ඒයාලෑ කණ්ඩායමට කැමති අය ගොඩක් හිටියා.. ඒත් එයාලා Rose ව නම් ගනන් ගත්තේ වත් නෑ.. Jk ත් එහෙමයි... එයා මේ සතිය ගෙවලා තියෙන්නේ බොහොම අමාරුවෙන්... ඒ එක්කම Principal ආයේ කතා කරන්න පටන්ගත්තා..📢📢 

"මේ පාර මේ Project එකෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ .. Group 01 ද Group 02 ද...  "

"අයියෝ ඕක කියලා දැම්මනම් ඉවරනේ... අයියෝ මාව තවත් භය කරනවා... "

"කට පියාගෙන ඉන්න.. " 🤫🤫🤫

"හරි හරි ළමයි මං තව ඇද ඇද ඉන්නේ නැතුව කියලා දන්නම්කො.. මේ පාර මේ තරගෙ ජයග්‍රහණය හිමි වෙන්නේ Group 02 / Colour Yellow / Members - Jim And Jeni... 😎😎😎 .... ඒවගේම මෙයාලා තමා පළවෙනි වතාවට මේ තරගෙට ඉදිරිපත් වෙලා තියෙන අදුනිකයො දෙන්නා. ඒවගේම ඒ වගේ ආදුනිකයො දෙන්නෙක් දිනපූ පළවෙනි වතාව.. අනිත් ඉදිරිපත් වුණ අය එක පාරක් හරි මේ වගේ එකකට ඉදිරිපත් වෙලා තියෙනවා.." 😂😂😂🤘🤘🤘

ඇත්තම කිව්වොත් Jeni පුදුම වෙලා Principal දිහා බලාගෙන හිටියා... 😱😱😳😳😳

"ඔව් ජෙනි ඔයාලා තමා දින්නේ.. ඒ වගේම අපිට හම්බුන හොඳම Project එක... "

"හුරේ........ අපි දිනලා... Jim අපි දිනලා..... දැන් ඉතිං කිසි ප්‍රශ්නයක් නෑ... හුරේ......" 😂😂😂😂😂🤓🤓

"ඔව් ඔව්.... Jeni අපි දිනලා".... මේක තමා Jim ගේ පළවෙනි මිනිස් ක්‍රියාකාරකම.... එයාට ඒක දිනන්න ලැබුන එක ගැන හුඟක් සතුටෙන් හිටියේ...  ✏️✏️✏️

𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now