i miss her😞💔

186 32 4
                                    

තමුන් මාව සෙල්ලමකට
ගත්තද? කොහෙද jungkook?
12:46 pm

මං කිව්වනේ... එයා ඉන්නේ
මාත් එක්ක.
12:47 pm

මාත් එක්ක සෙල්ලම් කරන්න
ලෑස්ති වෙන්න එපා kanghee
මගේ මිනිස්සු ඉන්නේ තමුන්
දැන් ඉන්න තැන...උන් කිව්වා
Jungkook ඔහෙ නෑ කියලා.
12:50 pm

තමුන්ට මොනවද ඕනේ?
12:50pm

Jungkookව
12:51pm

අපිට පාඩුවේ ඉන්න දෙන්න.
12:52pm

අනිවාර්යයෙන්ම..
ඒකට මට jungkookව
දෙන්න.
12:52 pm

ආහ්.තව එකක් kanghee..
මෝඩ වැඩ කරන්න ලෑස්ති
වෙන්න එපා. ඔයා දන්නවනේ
මං කවුද කියලා. එහෙම
වුනොත් තත්වය භයානක වෙයි.
12:52pm

Reply කරනවා!
12:53 pm

ඕහ්.ඔයාට reply කරන්න බෑ
නේද? හ්ම්ම්... දැන් reply
කරන්න පුලුවන්ද බලන්න..
12:53 pm

12:55 pm

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

12:55 pm

Jeonට ඉන්න දෙන්න.
12:55pm

ඕහ්...මහත්තයාට හුඟක්
ආදරෙයි වගේ😏
12:56 pm

තමුන්ට අපිට මොකුත්
කරන්න බෑ. පුළුවන්නම් Try කරනවා jungkookව ගන්න.
ඔයාට ඒක කරන්න බෑ.
12:58pm

තමුන් හැප්පෙන්නේ වැරදි
මිනිහා එක්ක kanghee. And remember you'll regret this.
12:59pm

-

---------------------------------------------

"කවුද මගේ nike shirt එක ඉස්සුවේ?😠"

"ඒයි....  bathroom ගිහිල්ලා එද්දි flush කරන්න පුරුදු වෙනවලා....😠"

"අනේ කවුද මගේ banana milk එක බිවුවේ?😭"

JUST ONE DAY Where stories live. Discover now