Monster

167 31 1
                                    

"තමුන්... තමුන්ට තාත්තා කියන්න වටින මිනිහෙක් නෙමේ. තමුසේ මහ තිරිසනෙක්...මොන හිතකින්ද කියනවා මගේ අම්මට එහෙම කලේ? " Taehyung Mr.Kimගේ collar එක අල්ලගෙන කෑ ගැහුවා.

"Taehyung , අත අරින්න.. Taehyung, පියවි සිහියට එන්න.. මං කියන දේ අහන්න!" Jimin Taehyung ව Mr.Kimගෙන් ඈතට ඇද්දා.

"Jimin, මාව අත අරිනවා මාව! මං අද මූව මරනවා."

"Taehyung, ඔයාගේ තරහ පාලනය කර ගන්න. මේක ගෙදර නෙමේ! Police station එක." Yoongi කිවුවේ Taehyungට ආයේ Mr.Kim ළඟට යන්න නොදී තදින් අල්ලගෙන.
Taehyung එහෙමම අඬාගෙන එතන වාඩි වුණා.

"ඇයි? ඇයි මගේ අම්මට එහෙම කලේ?" Taehyung ඇහුවේ තැන්පත් කට හඬකින්..

"හහ් හ්හහ්හ්හ හ්හ්හහ්හහ" Mrs. Kim පිස්සෙක් වගේ හයියෙන් හිනා වුණා.

"ඒ ගෑණි.. ඒ ගෑණි හැදුවේ මගේ හැමදේම නැති කරන්න. ඒකි නිසා මගේ ආදරය මට අත අරින්න වුණා. තමුසේ වගේ වැඩකට නැති පුතෙක් මට ලැබුණා. අන්තිමට ඒකි හැදුවේ මගේ business ඔක්කොමත් කඩා කප්පල් කරන්න. ඒ ගෑණිට  අනිවාර්යයෙන් ඔය දඬුවම ලැබෙන්න ඕනේ."

"Business? තමුසේ කියන්නේ අර හොර closet එකේ තියෙන drugs ගැනද??" Taehyung අහද්දි Mr.Kimගේ ඇස් උඩ ගියා.

"Dru-drugs?" Mr.Kim ගොත ගහනවා.

"ඔවු. Dru-drugs තමා!"

"මො-මොනා ගැනද කියන්නේ?"

"Mr.Kim දැන් බොරු කරලා වැඩක් නෑ. අපි ඒවා අපේ භාරයට දැනටමත් අරන් තියෙන්නේ." Namjoon කිවුවා.

"Aghhhhhhhhh! තමුසෙත් තමුසෙගේ අම්මා වගේමයි Kim Taehyung.  එදා මං තමුන්වත් මැරුවා නම් මං අද සතුටින් ජීවත් වෙනවා."

"ඔව් තාත්තේ.. මේවා දකිනවට වඩා එදා මාත් මැරුණා නම් කොච්චර එකක්ද කියලා හිතෙනවා."

"Mr. Kim, දැන් තමුන්ට ඇත්ත කියන්න පුළුවන්."

"ඔව්..ඔව්..මං ඒ ගෑණිව මැරුවා. ඒ වගේමයි මං ඒ කරපු දේ ගැන දශමෙකින් වත් පසු තැවෙන්නේ නෑ. මට දුක එදා මෙන්න මූවත් මරන්න බැරි වුණ එක."

"ඇයි තමුන් Mrs.Kim ව මැරුවේ?"

"ඒ ගෑණි හැදුවේ ඔක්කොම අවුල් කරන්න. ඒකි මුල ඉදලම දැනගෙන හිටියා මං illegal business එකක් කරන බව. ඒත් එදා මං කාමරේට යද්දි එයා මගේ closet එක දිහා බය වෙලා බලාගෙන හිටියා....

JUST ONE DAY Where stories live. Discover now