Episode 8 (තනිකඩ ජිවිත අසරණයි ලු)

281 50 33
                                    

Seyeon pov

❤"හනා... දුල්... සෙත්.... "

බලාපොරොත්තු වෙච්ච විදිහටම සෙත් කියද්දී මන් හිතපු දේම සිද්ද උනා😄.

දේදුනු එයාව බදන් හිටපු ජිමින් ඔප්පගෙ වැරදි ස්ථානයට පයින් පාරක් දුන්නා... අම්මෝ මුළු අනාගතයම අඳුරු උනාද කොහෙද☹️....

එතකොට සේජව අල්ලන් හිටපු මනුස්සයා එයාගේ බර දරාගන්න බැරුවද කොහෙද සේජව කෙලින්ම බිමට අතෑරියා😂.
.
.
.
.
.
දැන් තත්වේ කොහොමද කියනවනම් දේදුනු ඌ ගහපු එක්කෙනාව දැකල කට බෙංගාල බොක්ක සයිස් කරන් ඉන්නෙ😂.

එතෝට ජිමින් ඔප්පා අදාල ස්ථානය අත් දෙකෙන්ම අල්ලන් දෙකට නැමිලා ගහන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද වගේ මූණ හදන් හිටියා😁

සේජා අර මාස්ක් එකක් දාගෙන ඉන්න එක්කෙනා දිහා බලන් පෙම් ලොවේ අතරමං වෙලා ඉන්නවා. ඇයි දන්නෑ. හරිනම් ගහන්න වගේනේ බලන් ඉන්නෝනේ.

❓️"ජිමින්ශි... ග්වෙන්වින්චනා?😧"

අර මාස්ක් එක දාගෙන ඉන්න කොල්ලා ජිමින් ඔප්පගේ අතින් අල්ලගෙන කිව්වා.

ඒ කටහඩ.... හොදට අහලා පුරුදුයි වගේ...😕🤔 මන් ආපහු ඒ මනුස්සය දිහා හොදට බැලුවා.

ඒ ඉන්නෙ......












මින්හෝ ඔප්පා😲😱😱😱😱......

සේජා තව ටිකකින් බිම ඉදගෙනම මින්හෝ ඔප්පගේ නම කියලා කෑ ගහනවා කියලා දන්න හින්දම මම හිටපු තැනින් ඉක්මනට නැගිටලා ගිහින් සේජගේ කට වැහුවා.

🧡"බබ බිබ්බේ බිබ්බෝ බෝබ්බ බේබ?😧"

❤"මොකක් කිව්වා? බබ බබ බබ.😕"

සේජා මගෙ අත අයින් කරලා ආපහු කතා කරන්න ගත්තා.

🧡"මන් කිව්වේ අර ඉන්නෙ මින්...ම්ම්ම්ම්ම්.....😤"

❤"කට වහන් ඉන්නවා. ඔව් ඔව් එයා තමයි."

💫"චෝගී.... මන් හිතන්නේ ඔයාලා මාව අඳුරගෙන වගේ. කමක් නෑ මං මෙයාව අරන් දැන් මෙතනින් යන්නම්. දැනටමත් ඇති තරම් ඇස් අපේ දිහාට යොමු වෙලා තියෙන්නේ. අනිත් අයත් මාව අදුරගත්තොත් ඉවරයි."

මින්හෝ ඔප්පා එහෙම කිව්වම තමයි මට‍ ටිකක් වටපිට බලන්න මතක් උනේ. හැමෝම වගේ අපි දිහා බලන් ඉන්නවා😵.

Pink Hearts (Completed)Where stories live. Discover now