Chapter 21 (මීයෝ)

180 29 40
                                    

Yoongi pov

මම pd නිම් ගේ ඔෆිස් එක පැත්තෙන් යනකොට එතන හිටපු ගෑනු ළමයෙක් මට‍ කතා කරලා කිව්වා pd නිම් මට‍ කතා කලා කියලා. එයා මන් හිතනවා හරි නම් ඒ සෝජූන් හ්යුන්ග් ගේ ඇසිස්ටන් ද කොහෙද. ඉදලා හිටලා හොරෙන් හොරෙන් ජන්කුක්ගේ පස්සෙන් යනවා මන් දැකල තියෙනවා.

ඇතුලට යනකොට මට‍ pd නිම් ව නම් පෙනුනේ නෑ.. ඒ හිටියේ බෙලෙක්කෙ..

එයා මොනාද මෙහෙ කරන්නේ? එතකොට අර එළියේ ඉන්න ගෑනු ළමයා මොනාද කිව්වේ..

පුදුමේ කෙසේ වෙතත් කෙල්ල හොදටම බය වෙලා බලන් හිටියේ. Pd නිම් ගේ මේසේ ලාච්චුවත් ඇරගෙන මොනාද මේ කෙල්ල කරන්නේ?

🖤"ඒයි.. මොනාද ඔයා ඔය කරන්නේ? මොකද මෙහෙ?"

❤"ඕ... ඕ.. ඔප්පා... ඒක මේ..."

අපි දෙන්නම දොර පැත්ත හැරුනේ pd නිම් ගෙයි සේජින් හ්යුන්ග් ගෙයි කටහඩ ඇහුන හින්දා..

එකපාරටම මම දැනුනේ කවුරුහරි මාව ඇදගෙන යනවා වගේ.. සේයෝන් තමයි ඉතිං වෙන කවුද.. සේයෝන් මගේ අතින් ඇදගෙන pd නිම් ගේ මේසේ ට එහා පැත්තේ තිබ්බ මේසේ යටට රිංග ගත්තා. ආව්!! මගේ ඔළුවත් වැදුනා.

 ආව්!! මගේ ඔළුවත් වැදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🖤"මම මොකටද හැංගෙන්නේ. ඔයා නේ මෙතන හොර වැඩ කර කර හිටියේ."

❤️"ඔයා එළියේ හිටියොත් අනිවාර්යෙන් ඔයා මාව අල්ලලා දෙනවා කියලා දන්නවා."

🖤"මට‍ ඕනෙනම් දැනුත් ගිහින් අල්ලලා දෙන්න පුළුවන්.."

❤"බෑ ඔයාට බෑ. මොකද ඔයා දැන් එලියට ගිහින් කිව්වොත් මන් එයාලට කියනවා ඔයාලා හැමදාම ඩයටින් ප්ලෑන් එක හොරෙන්ම වෙනස් කරනවා කියලා."

🖤"ඔයා කොහොමද ඒක දැන--"

මට‍ කිය කිය හිටපු එක ඉවර කරගන්න බැරි උනේ බෙලෙක්කෙ එයාගේ අතින් මගේ කට වහපු නිසා. ඒ එක්කම pd නිම් සේජින් හ්යුන්ග් එක්ක ඇතුලට ඇවිදන් එනවා ඇහුනා. ඉතිං මාත් කට වහගෙන හිටියා.

Pink Hearts (Completed)Where stories live. Discover now