Episode 11 (මින්හෝ ඔප්පා)

189 37 14
                                    

Seyeon pov

යුන්ගි ඔප්පා එයාගේ ඇදුම් ටිකත් අරගෙන බාත්රූම් එක ඇතුලට ගියපු වෙලාවේ මම ශේප් එකේ එතනින් මාරු උනා😬.ඒ සිද්ද වෙච්ච දේ ගැන තමයි මම එන ගමන් මග දිගටම හිත හිත ආවේ.

යුන්ගි ඔප්පගේ බොඩි එක නම් නිකන් කිරිගරුඩ වලින් හදලා වගේ😍. එයාගේ මූණ, එයාගේ ඇස්.... හරිම ලස්සනයි🤩. මම ෆොටෝ වලින් එයාලගේ සින්දුවලින් කොච්චර යුන්ගි ඔප්පව දැකල තිබ්බත් මෙහෙම ඇස් දෙකටම දකිද්දී වෙනමම ෆීලින් එකක්😆. කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. කලින් ජිමින් ඔප්පා අපේ යාළුවෙක් උනා. ඒ නිසා ටේ ඔප්පයි කුකී ඔප්පයිත් අපේ යාළුවෝ උනා. දැන් යුන්ගි ඔප්පව මම ළගින්ම දැක්කා. ළගින් කිව්වේ කෙනෙක්ට එයාව දකින්න පුළුවන් උපරිම ළගින්. මට‍ හිතෙන්නේ මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ආමි😅😁. ඒ එක්කම පොඩි අවාසනාවකුත් තියෙනවා, මොකද මට‍ යුන්ගි ඔප්පා ඉන්න වෙලාවට සිද්ද වෙන්නෙම ලැජ්ජා වෙන විදිහේ වැඩ🤧.

🖤"ඒයි පිස්සි...."

මම කල්පනා ලෝකෙන් එලියට ආවේ පිටිපස්සෙන් කවුරුහරි මගෙ නම කියලා කතා කරපු සද්දෙට. මෙතන ඉතින් යුන්ගි ඔප්පා ඇරෙන්න වෙන කවුරුවත් මාව දැක්කේ නෑනේ. අනිවරෙන්ම එයා වෙන්නැති.

❤"අහ්... ම්ම්ම්... වේහ්😅....."
(මම පිටිපස්ස හැරෙන ගමන් ඇහුවා)

🖤"ඔයා ඔහොමද එලියට යන්න ඉන්නෙ🤨."

එයා මගෙ ඇදුම පැත්තට අත දික් කරලා ඇහුවා. මොකද්ද මගෙ ඇදුමේ අවුල කියලා බැලුවා. මගෙ මුළු ඇඳුමම තෙත් වෙලා. හරිනේ ඉතින් යුන්ගි ඔප්පා ඒ වෙලාවේ වතුර පෙර පෙර නේ තිබ්බේ😬🤦‍♀️.

❤"අහ්.... ඒක.... ගානක් නෑ😄....."

🖤"මේක ගන්නවා..... ඔය විදිහට යන්න බෑනේ. සීතල හැදෙයි. උඩින් ජැකට් එකක්‌ දාගන්න කවුරුත් දකින එකක් නෑ... අර පැත්තේ restroom එක..."

මගෙ අතට ශර්ට් එකක් දෙන ගමන් යුන්ගි ඔප්පා එහෙම කියලා එතනින් ගියා. මම එයා කියපු විදිහට restroom එකට ගිහින් චේන්ජ් කරගත්තා.

'අම්මෝ ඇඳුමේ ලොකු😲.' ඒක චේන්ජ් කරගත්තම මට‍ ඉස්සෙල්ලම හිතුනේ ඒකයි. ඇත්තට හෙන ලොකුයි ඒ ඇඳුම☹️. ඉනෙන් පල්ලෙහා හුගක් දිගට තිබ්බා. ඇඳන් හිටියේ ටයිට් ට්‍රවුසර් එකක් හින්ද මන් නිකන් මන්දපෝෂණය හැදිච්ච එකෙක් වගේ පෙනුනේ😣😂.

Pink Hearts (Completed)Onde histórias criam vida. Descubra agora