A/N

991 82 12
                                    

    හලෝ හිහී......... කෝමෙයි ජීවිතේ.... 

   ටන්ටටාන්..... මෙන්න අලුත් කතාවක්. දැන් එතකොට කෝ පරන එක...  ඒකත් දෙනව අනිවා. ඒකට මට තව චූටි කාලයක් දෙන්න හරිද.

    මේන් ශිප් එක ටේකුක්. Yoonmin Namjin තව හොබීටත් ඉන්නව. ශිප් ස්ටෝරි කියවන්නෙ නැති අය කියවන්න එපෝ.....

    මේ කතාවට මට ඕන කරන තොරතුරු හොයල දුන්නෙ ishkimaip   Thank you චින්ගුයා... ඔයා මට මේ කතාවට  ඕන කරන ගොඩක් දේවල් කියල දුන්න.

    ඒ වගේම Ledge_D නංගි ඔයාටත් Thank you . ඔයත් මට ඕන කරන තොරතුරු හොයාගන්න උදව් කලා. ඒ වගේම මගෙ මේ  පිස්සු  කතාව  කියවල බලල පබ්ලිශ් කරන්න කිව්වෙත් ඔයා තමා.

    ස්ටෝරි කවර් එකට තැම්කූ ට්වීනො Jeon_chanii  ඒ වගේම ඔයාගෙ යාලුව JiNa_TK . ඔයාටත් තැම්කූ චින්ගුයා .

    එතකොට රොමෑන්ටික් පාර්ට්ස්. අහම් අහම් . මට ඔව්ව ලියන්න තේරෙන්නෑ අප්පා. මන් අඩුම තරමෙ මේ කතාවෙ  ඩේට් එකක්වත් චැප්ටර් එකක දාල තියනවනම්මගෙ හොඳම මිත්‍රය  J_K00Kie  මෙයා නිසා තමා ඔන්න. DeanDekar  ඔයාවත් මතක් කරන්නම ඕනෙ .

      කතාවෙ මුල් චැප්ටර්ස් ටික කියවද්දි හිතෙයි මන් ඔය කිව්ව තරම් තොරතුරු හොයල මොනාද කරේ කියල . ඒත් ටිකක් ඉස්සරහට කතාව යනකොට  ඔයාලට තේරෙයි කතාව වෙනස් වෙන විදිය. 

    කතාව කියවල හොඳ නරක ගුන අගුන නින්දා ප්‍රශංසා ඔය ඔක්කොම කමෙන්ට් කරන්න හරිද. මට පුලුවන් එතකොට අඩුපාඩු හදාගෙන කතාව ඉස්සරහට ලියන්න .

     එහෙනම් ෆස්ට් චැප්ටර් එකෙන් හම්බෙමු🤟🤟🤟🤟🤟🤟

                                             ............ Gayeon............

He Is The OneWhere stories live. Discover now