🐯 Chapter 08 🐰

2.9K 428 134
                                    

ජන්කුක් ටවත් ටේටවත් හෙලවෙන්නවත් ශක්තියක් නෑ...දැනටමත් ටේගෙ ඇස් පියවෙලා දාඩියෙන් මුලූ ඇගම නෑවිලා....ජන්කුක් එහෙම්මම ටේවත් තමන්ට තුරුල් කරන් නිදාගත්තේ ටේව තමන්ට තුරුල් කරන්.............

Next Day Morning....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජන්කුක්ට උදේම ඇහැරුනේ එයාලගේ රූම් එකේ තිබ්බ කර්ටන්ස් අතරින් ආපූ ඉරඑලිය ජන්කුක් ගේ මූනට තදින්ම දැනුන නිසා.......

ජන්කුක් ඒ එක්කම ඇසුත් පොඩී කර කර නැගිට්ටේ මුලූ ඇගම දාඩිය නිසා කසන කොට...

ජන්කුක් නැගිටිනකොට දැක්කේ එයාට තුරුල් වෙලා නිදාගෙන හිටිය ටේව.

ජන්කුක් ටේව හරියට කොට්ටේ උඩින් තියලා එයා ඔලුවට අතක් තියන් ටේ දිහා බලන් හිටියේ කට කොනකින් හිනාවක් දාගෙන......

"ඔයා මගේ වෙලා ඉවරයී සුදූ බෝලේ"

ජන්කුක් දිහ හුස්මක් පිට කරලා කිව්වේ ටේ දිහා බලන්මයී......

ජන්කුක් ටික වෙලාවක් මෙහෙම ටේ දිහා බලන් ඉන්නකොට එයාලගේ රූම් එකට තට්ටූකලේ යොන්ජුන්.....

"සර්...ජන්කුක් අපිට පොඩී ප්‍රශ්නයක්..!!!!"

යොන් ජුන් කෑගැහුවේ පුලුවන් තරන් හයියෙන් දොරට ගගහා........

ටේ ඒ එක්කම ඇදෙන් නැගිටලා කලිසමක් දාගෙන ටේටත් බෙඩ්ශීට් එක හරියට පොරෝලා දොර ඇරිය,

"මොකද මිනිහෝ...කෑගහන්නේ..."

ජන්කුක් ඇහුවේ පුලුවන් තරන් කටහඩ බාල කරලා......

"සර්...ඩ්‍රග්ස් ටික අද හවසට එයාපෝට් එකට යවන්න හදන්නේ....."

යොන්ජුන් කිව්වේ පුදුම කලබලේකින්.....

"පාක් ශින් හේ!!!!! "

ජන්කුක් අතත් මිට මොලවන් කිව්වේ පුදුම තරහකින්

"සර් මොකද්ද කරන්නෙ...අද හවස් වෙනකොට ඩ්‍රග්ස් ඕස්ට්‍රේලියා වලට යන එක නතර කරන්න ඕන....."

යොන්ජුන් පිස්සූවෙන් වගේ කියෝනවා...

"අහපන් මිනිහෝ..පොඩ්ඩක් හිටපන්....මම කියන්නන්...ඉන්නවා......."

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now