Devil Lover p2 10🐰🐯

491 81 8
                                    

"සුදූ බොලේ මෙහෙට්ට එනවාකෝ ඉක්මනට!!"

ජන්කූක් දැන්  car එක ලගට විනාඩි 10ක්‌ තිස්සෙ හිටන් ඉදලා බැරිම තැන කෑ ගහන්නේ ටේ තාම ලෑස්ති වෙලා තාම ආවේ නැති නිසා.

හොස්පිටල් යන්නෝනේ කියලා මැරෙන්න හැදුවට ජන්කූක් ලෑස්ති වෙලා ඉවර වෙලා යන්න එලියට ආවත් ටේ තාම ලෑස්ති වෙනවා ඕවාට තමා අපෙ යකාට නගින්නේ ඉතිම්..

"මොන ලබ්බක් ද බබා ඉක්මනට එනවා!!!"

"හ‍රි හරී කුකී මේ එනවා"

නපියට නැගගෙන එන ජන්කූක් දෙවනි පාරත් කෑගැහුවම ටේ බැග් එකත් එල්ලන් මැන්ෂන් එකේ දොරත් වහලා ජන්කූක් ලගට දුවගෙන අවා.

"ඇයි අප්පා නිකන් කෑ ගහන්නේ"

"අමාරුවට!!! නැගපන් කාර් එකට මගුලක් අහන්නේ නැතුව!!"

පැද්දී පැද්දී අගේ එලෙන්න ආපු ටෙව සතේකට ගනන් නොගෙන ජන්කූක් car එකට නැග්ගේත් ටෙගේ ඇගට කඩන් පැනලා. පස්සේ ටේත් මුණ මුක්කු කරගෙන අනික් පැත්තේ car එකට නැග්ගා.

පැය බාගෙකට විතර පස්සේ ජන්කූක් car එක ටේ වැඩ කරන හොස්පිටල් එක ඉස්සරහින් නැවැත්තුවේ ටේ තාමත් මුණ මුක්කු කරන ජන්කූක් කතා කරනකන් බලන් ඉද්දී..

"මොනාද බලන්න ඉන්නෙ යන්න ඉතින් දැන්"

"ම්ම්හුක්!!"

"හුක් හුක් ගාන්නේ..බැහැපන් බන් මට‍ පරක්කු වෙනවා!!"

ජන්කූක් ලාවට හිනා වෙලා කිව්වේ පස්සේ ටේත් දොර ඇරලා බහින්න හදලා ආයේ එලියට එනකොට. මෙ යකා යකා වගේ ගියොත් එහෙම වෙනදට හම්බ වෙන එකත් නැති වෙනවා නෙහ්..

"මොකක්ද අනේ කිස් එකක්වත් නැද්ද "

ආයෙම ජන්කූක්ගේ පැත්තට හැරිලා තොල් දෙකත් පෙරළන් ජන්කූක්ගේ ෂර්ට් එකේන් අදින් ගමන් ටේ ඇහුවේ ජන්කූක්ගේ මුණේ හද වගේ දිලිසෙන කොට.

"කෝ එනවා එනවා ඉතින් ලගට!!"

ජන්කූක් මුනත් දෙක කරන් බිම බලන් ඉන්න ටෙව ලගට ඇදලා ලිප්ස් වලටයි, ටෙගේ චික්ස් වලටයි කිසී එක ගානේ දුන්නේ පස්සේ ටේත් ජන්කූක් එක්ක හිනා වෙලා car එකෙන් බහිනකොට.

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now