Devil Lover p2 04🐰🐯

2K 327 64
                                    

"මොන හුත්තක්ද????!!!!!"

ජන්කුක් ටේවත් තල්ලු කරල ඇදෙන් නැගිටලා වැහුවේ යකා නැගලා

ටේ ඊලගට ෆෝන් එක අරගෙන කනේ ගහගෙන ජන්කුක්ගෙ ටිකක් ඈතට ගියෙ  ජන්කුක් කේන්තියට ඊලගට මොනා කියයිද කියල හිතාගන්න බැරුව.

"හෙලොව් ඩොක්ට ලීයෝ"

"හෙලොව් ඩොක්ට ටේහ්‍යුන්ග් ඔයට විනාඩී පහලවක් වගෙ ඇතුලටත හොස්පිට්ල් එකට එන්න බැරි වෙයිද? කට්ටියක් මෙ දැන් හොස්පිට්ල් එකට ආවා ඇක්සිඩන්ට් එකක් වෙලා...සර්ජරී එක කරන්න ඔයාව ඕනි"

"..ම්..මොකක් මමම ඇයී ඔ..ඔකෙ ඉන්න වෙන කෙනෙක්ට කියන්නකො"

"ඇක්සිඩන් වෙලා තියෙන්න ට්‍රක් එකක් එක්ක බස් එකක්....මිනිස්සූ වැඩී ඉක්ම්නට එන්නම ඔනි ඔයාත්"

"හ..හරි එ-......"

ටේ කියන්න ගියත් එතකොටත් කොල් එක කට් කරලා තිබ්බා....

ටේ පස්සෙ ෆෝන් එකයි කාර් එකේ කී එකයි අරගෙන ඇදුමෙ බට්න්ස් ටික දාගෙන කලබලෙන් යන්න ලෑස්ති උන.

"ටේ!! තමුසෙ දැන් ආයෙ කොහෙද යන්නෙ???"

ජන්කුක් අත් දෙක මිට මොලව්න්න් ඇහුවේ දැන් තරහා කියන එකා හොදටම නැගලා නිසා.

"අ..අනෙ කූකී ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා සෝල් වල ඉතින් ඒකෙ ඔක්කොම අමාරු අය අපෙ හොස්පිට්ල් එකේ ස්ටාෆ් එකත් බය වෙලා..අනේ ප්ලීස් මම යන්නම ඕනේ..තරහා නෑනේද.."

ටේ ජන්කුක්ගෙ අත දෙක එයාගෙ අත් අතරට අරන් ඇහුවෙ කදුලූත් පුරවන්.

"අහකට යනවා!! යනවා දෑන් ගිහිල්ලා උන්ව සනිප කරනාවාකෝ මම මැරිලා ගියත් කමක් නෑ"

ජන්කුක් ටේගෙ අත් දෙක ගසලා බැල්කෙනි එකට ගියේ ටේ ජන්කුක් යන දිහා බලන් ඉදලා පස්සේ ආයෙම හරිලා හොස්පිට්ල් එකට දුවනකොට.....

ටේ හොස්පිට්ල් එකට ගිහිල්ලා සර්ජරී ටික කම්ප්ලීට් කරලා හැම කෙනාගෙම වගෙ ජීවීත ස්ටාෆ් එකේ හැමගෙම උදව්ව් ඈතුව බෙරගත්තේ වෛද්‍යවරඑක්ගෙන් වෙන්න ඕනෙ හරිම යුතුකමක් විදිහට.

ටේ පාන්දර හතරට විතර ෆෝන් එක අරගෙන ඔන් කරලා ජන්කුක්ට මසේජ් එකක් දැම්මේ ද්ණ්න් තමායි එයා රෑට කන වෙලාවත් නිසා...

Koookie

ටේ මැසේජ් එක දැම්මාත් ජන්කුක් ඒක දැකලත් රිප්ලයි නොකර ඉදියා.

ටේ පස්සේ නිල් ඉරී දෙක වටිලා විනාඩී දහයක් විතර බලන් ඉදාලා පස්සෙ ෆෝන් එක පැත්තකිම් තිබ්බේ කොන්ඩේත් පස්සට කරන ගමන් ඔලුවෙ අතගහගෙන.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටික වෙලාවකින් ජන්කුක් කෑමත් අරගෙන හොස්පිට්ල් එකට ආවෙ ටේ හොස්පිට් එක ඉස්සරහා තිබ්බ ටෙබල් ලයින් එකේ වාඩි වෙලා කල්පනා කරනකොට.

"සුදූ බෝලේ"

ජ්ජ්න්කුක් හිමිට ඇවිල්ලා ටේගේ ලගින් වාඩී උනා.

ටේ පස්සේ කදූලූ පුරවන් ඉදිය ඇස් වලින්ම ජන්කුක් දිහා බලලා එකපාරට බෙල්ල අස්සේ මූන හංගගත්තේ ජන්කුක් කෑම ටික වෙන පුටුවකින් තියලා ටේව ආපිට බදාගෙන ඔලුව අතගානකොට.

"පැටියෝ කෝ ඇයී අඩන්නේ ම්ම්ම්.......කන්න දැන් බඩගිනි ඇති මගෙ පුන්චී ඩොක්ටට"

ජන්කුක් ලාවට හිනා වෙලා කිව්වා

"ත්..තරහාද?"

ටෙ  ක්‍රයි වොයිස් එකෙන්ම ඇහුවා.

"නෑහ් එවෙල්වෙ කේන්ති ගියා දැන් හරී....කෝ බොලෙ දැන් කන්න එන්න"

ජන්කුක් ටේව ඇත් කරලා කෑම බෑග් ටික උකුලට අරගෙන ටේට කවන්න ගත්තේ ටේත් කදුලූ බින්දූ ටික පිහදාගෙන ජන්කුක් කවන කවන කට හිනා වෙවී කනකොට.

"ඉතින් පුන්චී ඩොක්ට..දැන් ගෙදර යන්න පුලුවන්ද අපිට"

"දැන් නිදාගන්නොනෙ අනේ..නිදීමතයී ඇදගෙන වැටෙන්න තරන්.."

"ඔව් එක තමා අහන්නේ ගෙදර යන්...හෙට නිවාඩුවක් දාන්න.."

ජන්කුක් ටේගෙ ඔලුව උරිස්සට හේත්තු කරන් ඔලුව අතගගා කිව්වා.....








Hii....

Bye...🙂

See you...

Devil love sweet wadi welada?😂🙂😂

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now