🐯 Chapter10 🐰

2.5K 411 77
                                    

"ම්..මොකක්.."

ජන්කුක් ටිකක් පුදුමෙන් උනත් ටිකක් සැරෙන් ඇහුවේ එයාට මෙහෙම කවුරුත් කතා නොකරන නිසා...

"ත්...තවත් මොනවාද දෙයියනේ මගෙන් ඕන!!!"

ටේ ඔලුවත් අත් දෙකෙන්ම අල්ලන් ඉදගත්තේ කෑගහන අඩන ගමන්.

ජන්කුක් ටික වෙලාවක් ටේ දිහා බලන් හිටියේ මොකද්ද කරන්න ඕනී කියල හිතාගන්න බැරුව.

ඒ එක්කම ටිකකින් ජන්කුක්,

"ටේහ්‍යුන්ග් නැගිටිනවා!!!!"

කියල කෑගැහුවේ ස්ටූල් එකේ තිබ්බ වාස් එකත් පොලේ ගහලා.

"මම තමුසේට කිව්වේ අඩන්න තරන් දෙයක්ද ආ...මම මොකද්ද ආපූ ගමන් ඇහුවේ ආ...බැන්න්ද අඩන්නේ මොකද.....????"

ජන්කුක් ටේගේ බෙල්ලෙල් අල්ලන් ඇදලා බිත්තීයට හේත්තූ කරලා රතූ උන ඇස් වලින් ටේ දිහා බැලුවෙ මරන්න තරන් කේන්තියෙන්.

"අ..ආව්..ජ්..ජන්කුක්..ම්..මගෙ.බෙල්-ල.."

ටේ ජන්කුක්ගේ අත තද කරලා අල්ලන් කිව්වේ ජන්කුක් බෙල්ල තද කරලා අල්ලන් නිසා.

"සුදු බෝලේ මාව යක්ශයෙ කරන්න එපා.  මොකද මම ආස නෑ ඔයාව මේ ඔයාව මගේ අත්වලින් මැරෙනවා බලන්න"

ජන්කුක් ටේගේ කනට කරලා එහෙම කියල ටේගේ බෙල්ල අතෑරලා සෝෆා එකෙන් වාඩී උනා.

"ක්..කැහෑ...ආහ්..ඔ..ඔම්මා.."

ටේ බෙල්ලත් අල්ලන් හයියෙන් හුස්ම ගන්න ගමන් එතනම බිම වාඩී උනා.

"ම්..මට ඇ..ඇයී මෙහෙම කරන්නෙ ජන්කුක්"

ටේ බිම ඉදන්ම ඒ බෝල ඇස් වල කදුලූ පුරවන් ඇහුවේ ජන්කුක් දිහා හැගීමක් නැතීගානට බලන්....

"........................"

ජන්කුක් කිසිම දෙයක් නොකියා ෆෝන් එක ඔබන්නේ ටේකියල එකෙක් නැති ගානට.

ඒත් ටේ ආයෙත්,

"ජන්කූක්..මට කියන්න අනේ ඇයී මෙ.....ම්..මම මොකුත් කලාද? ඔයාගෙ මොනාවත් අරන් නෑ මම....ම්..මම අ..අනික ම්..මීටකලින් ඔයාව දැකලවාත් නෑ....අ.අනේ...."

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now